ආරණ්‍ය සේනාසන

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I am very interested about buddhism. Oya Ajahn Chah hamuduruwange poth kiyawala thiyenawa ethi. Kochchara lassanada neda? Thich Nhat Hanh hamuduruwange dharmaya pehedili kirremath ei wage. Hari lassanai. Aranya wasee bhawanawa harima wedagath.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Palawenima de marga pala labenne yana thana anuwa newe. Ewa ganna ona kiala hithala da mahana wenne :)
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    Palawenima de marga pala labenne yana thana anuwa newe. Ewa ganna ona kiala hithala da mahana wenne :)

    ඇත්තම කියනවා නම්... මට ඕන නිකම්ම නිකම් මහන ජීවිතයක් නෙමෙයි. බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්න ආර්‍ය මාර්ගයේ ගිහින් මේ සංසාරෙන් බැදිම නැති කරගන්න. ගොඩක් වෙලාවට අද කාලේ පැවිදි ජිවිත කියන්නේ බොහොම සුඛොපභෝගී ජීවිත. එහෙම තැනක මහන උනා කියලා මට මගේ අරමුනට යන්න බෑ. මට තවත් එහෙම සසරට බැදෙන්න ඕන නෑ. පුලුවන් තරම් බැදීම් අඩු කරගෙන සසරෙන් එතෙර වෙන මාර්ගයක් මට ඕන.
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    පුලුවන් අයට රේප් දුන්න. අනික් අයට අද දෙන්න බෑලු. හෙට දෙන්නම්. හැමෝටම තෙරුවන් සරණයි
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්තම කියනවා නම්... මට ඕන නිකම්ම නිකම් මහන ජීවිතයක් නෙමෙයි. බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්න ආර්‍ය මාර්ගයේ ගිහින් මේ සංසාරෙන් බැදිම නැති කරගන්න. ගොඩක් වෙලාවට අද කාලේ පැවිදි ජිවිත කියන්නේ බොහොම සුඛොපභෝගී ජීවිත. එහෙම තැනක මහන උනා කියලා මට මගේ අරමුනට යන්න බෑ. මට තවත් එහෙම සසරට බැදෙන්න ඕන නෑ. පුලුවන් තරම් බැදීම් අඩු කරගෙන සසරෙන් එතෙර වෙන මාර්ගයක් මට ඕන.

    aramunata yanne umbe hithen. niwana langa karaganne umbe hithata danena widihata ne. ithin umbata mahana wennama onath nah okata. kochchara buddagama igena gattath wadak nah umbe hithata eka danenne nathnam. mata adala naha umbata galapena de kiala denna, ehema kiala wadakuth naha, mama kiwwe mata galapichcha widiha.

    umbata puluwan nam koheta hari wela eka digata bawana karanna, oya godak prashna walata uththara umbe hithatama danei.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]මුලින්ම උඹ ගත්ත තීරණයට සුභ පතනවා මචං..මොන බාධක ආවත් නොසැලී තමන්ගේ අරමුණට යන්න.අපිත් මේ භෞතික දේවල් පස්සේ යනවා යනවා...ඒත් ඒ කිසි දේකින් අපිව සතුටු වෙන්නේ නෑ මචං..සතුටු වෙන එකේ කෙළවරකුත් නෑ..සියළු දේම අත ඇරලා දැම්මාම සිතට දැනෙන සතුට වචන වලින් කියා ගන්න අමාරු ඇති.ඒත් ඒ සතුට විඳින්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ගොඩක් අය විවාහ ජීවිතයට බැඳිලා නිසා ඔවුන්ට සිතින් පවුල කියන දේ අතඇරගන්න බැරි වෙලා තියනවා...මටත් ලොකු ආසවක් තියනවා හැමදේම අතඇරලා දාන්න.ඒත් අම්මා තාත්තා ඉන්න කල් ඒ දේවල් කරන්න අමාරුයි. අනික අපිට ආයේ බුදු දහම තියෙන රටක ඉපදෙන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයක් තියෙනවා..ඒක නිසා මේ ලැබුණ අවස්ථාව අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන් සහෝ...උඹට මම ඉත සිතින්ම සුබ පතනවා මචං...බුදු සරණයි...!!![/FONT]
     
    • Like
    Reactions: lokka123

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    එකපාරරම මහන කරගන්නෑ මම හිතන්නේ, ටිකකාලයක් ඒස්ථානයක ඉන්න ඔනේ.ටිකක් ඔය කියලා තියන තැන්ගැන ( මොන භාවනාද කරන්නේ, සමථ විපස්සනාද, ශුෂ්ක විපස්සානාද, ) කියලා පොඩ්ඩක් හොයපන්.බුදුදහමේ මාර්ගය ගැනත් යන්න කලින් හොද බේසික් අන්ඩස්ටෑන්ඩින්ග් එකක් දාගනින් එතකොට හැමෝම එක. එක දේවල් කිව්වට තමුන්ට ඒක විශ්ලේශනය කරගන නිවැරදි දේ තීරනය කරන්න කැබෙනවා.

    ඊටපස්සේ එකකට ගිහින් බලපන්, එතන උබට හරියනවද කියලා.මොකද සිරීපාදෙට යන්න විවිධ මාර්ග තියනවා. කුරුවිට පාර එහෙම හැමෝටම හරියන්නෑ.ගිහින් බලපන් ප්‍රෝග්‍රෙස්ස් එකක් තියනවද කියලා.ඊට්පස්සේ ඉදිරි සැලසුම් තීරනය කරපන්.

    මාර්ග ඵ්ල ලබන්න තමයි වැඩේට බහින්න ඔනේ , හැබැයි ඒකේම ඇලී ගැලී වැඩිපුර එල්ලෙනත් එපා.ඊටපස්සේ රැවටෙන්නත් පුලුවන්.ඵලයක් තියනව කිව්වොත්දහම් ඇස පහලවෙලාද බලන්න පුලුවන්.ධහම් ඇස පහලවෙලානම් ඵලයක් ගැන වදවෙන්න ඔනේත් නෑ.

    පොඩි උපදෙසක් දුන්නේ මගේ දැනුමින්
     
    • Like
    Reactions: lokka123

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    Www.dharmayaiobai.org
    පුළුවන් නම් හොරණ ඉංගිරියේ තියෙන dharmayaiobai ආරාමයට ගිහින් බලන්න ...එකම අරමුණ නිවන පමණි ...රටේ ජනාධිපති වෙනස් වුණත් දැනගන්නට ලැබෙන්නේනැත ..එය නිවන් දකින්නට ලොකුම හේතුවක් බාහිර ලෝකයෙන් මිදීමට හැකියාව තියෙනවා නම්.ඉක්මනින් මාර්ග ඵලයක් උපසම්පදා කරගැනීමට හැකියාව ඇත ...සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වේවා ....!!!
     
    • Like
    Reactions: lokka123

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    [FONT=&quot]මුලින්ම උඹ ගත්ත තීරණයට සුභ පතනවා මචං..මොන බාධක ආවත් නොසැලී තමන්ගේ අරමුණට යන්න.අපිත් මේ භෞතික දේවල් පස්සේ යනවා යනවා...ඒත් ඒ කිසි දේකින් අපිව සතුටු වෙන්නේ නෑ මචං..සතුටු වෙන එකේ කෙළවරකුත් නෑ..සියළු දේම අත ඇරලා දැම්මාම සිතට දැනෙන සතුට වචන වලින් කියා ගන්න අමාරු ඇති.ඒත් ඒ සතුට විඳින්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ගොඩක් අය විවාහ ජීවිතයට බැඳිලා නිසා ඔවුන්ට සිතින් පවුල කියන දේ අතඇරගන්න බැරි වෙලා තියනවා...මටත් ලොකු ආසවක් තියනවා හැමදේම අතඇරලා දාන්න.ඒත් අම්මා තාත්තා ඉන්න කල් ඒ දේවල් කරන්න අමාරුයි. අනික අපිට ආයේ බුදු දහම තියෙන රටක ඉපදෙන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයක් තියෙනවා..ඒක නිසා මේ ලැබුණ අවස්ථාව අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන් සහෝ...උඹට මම ඉත සිතින්ම සුබ පතනවා මචං...බුදු සරණයි...!!![/FONT][/QUOTE

    ධෛර්‍යමත් කිරිමට ගොඩාක් පින් . තෙරුවන් සරණයි. ++++++
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    එකපාරරම මහන කරගන්නෑ මම හිතන්නේ, ටිකකාලයක් ඒස්ථානයක ඉන්න ඔනේ.ටිකක් ඔය කියලා තියන තැන්ගැන ( මොන භාවනාද කරන්නේ, සමථ විපස්සනාද, ශුෂ්ක විපස්සානාද, ) කියලා පොඩ්ඩක් හොයපන්.බුදුදහමේ මාර්ගය ගැනත් යන්න කලින් හොද බේසික් අන්ඩස්ටෑන්ඩින්ග් එකක් දාගනින් එතකොට හැමෝම එක. එක දේවල් කිව්වට තමුන්ට ඒක විශ්ලේශනය කරගන නිවැරදි දේ තීරනය කරන්න කැබෙනවා.

    ඊටපස්සේ එකකට ගිහින් බලපන්, එතන උබට හරියනවද කියලා.මොකද සිරීපාදෙට යන්න විවිධ මාර්ග තියනවා. කුරුවිට පාර එහෙම හැමෝටම හරියන්නෑ.ගිහින් බලපන් ප්‍රෝග්‍රෙස්ස් එකක් තියනවද කියලා.ඊට්පස්සේ ඉදිරි සැලසුම් තීරනය කරපන්.

    මාර්ග ඵ්ල ලබන්න තමයි වැඩේට බහින්න ඔනේ , හැබැයි ඒකේම ඇලී ගැලී වැඩිපුර එල්ලෙනත් එපා.ඊටපස්සේ රැවටෙන්නත් පුලුවන්.ඵලයක් තියනව කිව්වොත්දහම් ඇස පහලවෙලාද බලන්න පුලුවන්.ධහම් ඇස පහලවෙලානම් ඵලයක් ගැන වදවෙන්න ඔනේත් නෑ.

    පොඩි උපදෙසක් දුන්නේ මගේ දැනුමින්

    ගොඩාක් වටින උපදෙසක්. තෙරුවන් සරණයි. ++++++
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    Www.dharmayaiobai.org
    පුළුවන් නම් හොරණ ඉංගිරියේ තියෙන dharmayaiobai ආරාමයට ගිහින් බලන්න ...එකම අරමුණ නිවන පමණි ...රටේ ජනාධිපති වෙනස් වුණත් දැනගන්නට ලැබෙන්නේනැත ..එය නිවන් දකින්නට ලොකුම හේතුවක් බාහිර ලෝකයෙන් මිදීමට හැකියාව තියෙනවා නම්.ඉක්මනින් මාර්ග ඵලයක් උපසම්පදා කරගැනීමට හැකියාව ඇත ...සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වේවා ....!!!

    මග පෙන්වීමට ඉදිරිපත් වීමට ගොඩාක් පින්. තෙරුවන් සරණයි ++++++