මම අද දැක්කා මේ හිමිනම භාවනාවට සුදුසු ආරන්‍යයක් සොයනවා ලන්කාවෙ. තායිලන්තයේ මහනවුනු ශ්‍රී ලාන්කික බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ලු..රෙඩ්ඩිට් එකේ තිබ්බෙ. මම ලින්ක් එක ඔන්න දැම්මා..පුලුහන් කෙනෙක් උදව් කරන්න