ආරන්‍යක් ගැන කෙනෙකුට උදව්වක්!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මම අද දැක්කා මේ හිමිනම භාවනාවට සුදුසු ආරන්‍යයක් සොයනවා ලන්කාවෙ. තායිලන්තයේ මහනවුනු ශ්‍රී ලාන්කික බ්‍රිතාන්ය පුරවැසියෙක්ලු..රෙඩ්ඩිට් එකේ තිබ්බෙ. මම ලින්ක් එක ඔන්න දැම්මා..පුලුහන් කෙනෙක් උදව් කරන්න

    2.png
     
    • Like
    Reactions: D_Mad

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    ලංකාවේ පුරවැසි කමක් තියෙද්දිත් තායිලන්තේ ගිහින් මහන වෙනවද ? අදහස අවංක නම් ඉක්මනින්ම අරන්යක් ලැබේවා !
     
    • Like
    Reactions: D_Mad