මතක විදිහට ඌ කියල තිබ්බේ ක්ශනිකව අවප්රමාන උනහම ඩොලර් එවන්න ගන්න නිසා හොද කතාවක්මුදල් ඒකකයක් අවප්රමාන වෙන එක හැමවෙලාවෙම රටට නරකයි කියල තියරියක් නෑ බන්. මූ කිව්ව සම්පූර්ණ කතාව තියෙනවද?
මතක විදිහට ඌ කියල තිබ්බේ ක්ශනිකව අවප්රමාන උනහම ඩොලර් එවන්න ගන්න නිසා හොද කතාවක්
ආර්තිකය අස්තාවර වෙලාවකදි නම් ඒක හරියන්නෙ නෑ. තවත් වැටෙනකම් බලන් ඉන්නවනේ ඩොලර් එවන්න
ඌ ඕක කිව්වේ 2017-2018 වගේ නම් කතාව හරි. ඔක්තෝම්බර් කුමන්ත්රනය වෙනකල්ම අවුලක් නැතුව රටට සල්ලි ආවා.මුදල් ඒකකයක් අවප්රමාන වෙන එක හැමවෙලාවෙම රටට නරකයි කියල තියරියක් නෑ බන්. මූ කිව්ව සම්පූර්ණ කතාව තියෙනවද?
Dr unata publication ekak hoyaganna na. Sirasen mulinma issuwe chande illanna kalin. Issara sirasa news wala hemadama voice cut ekak thibba. Eetapasse thamai chande illala dinne.මේ උත්තා දන්න pacak නෑ... ඒක පාරක් කිව්වා ලංකාවේ වොක්ස්වැගන් හදනවා කියලා. අනික් පාර රුපියලපාකරන ඒක ගැන කිව්වා.
මු ඉන්න කොට ලංකාවේ SLT,CEB පුදුම විදිහට වැඩි උනා. tax ඒක A/L හරියට පාස් නැති රට ගිහිල්ලා ආචාර්්ය උන කෙනෙක්.
පෙන්නපන්කෝ එහෙම උන් ටිකක්ව..ඒක තමා මුන් එකෙක්වත් මේ රටට හරියන්නේ නැහැ..ජෙප්පෝ හරියන්නෙත් නැහැ..කයිය නෙමෙයි වැඩ කරන පාට පක්ෂ නැති සුපිරිම මොළ ටිකක් ගේමට බහින්න ඕන මේ රට හදන්න..
සිරාම කතාව මචන්.මු බලේ ඉන්නකොට හෙනම ගොනෙක් වගේ වැඩ කලේokun wipakshe iddi thama talks denne...
bale thiyedddi gon thakatheeru wada karanne. wenasak na