ආර්ට්ක ඔස්තාර් හර්ශ ද සිල්වා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුදල් ඒකකයක් අවප්‍රමාන වෙන එක හැමවෙලාවෙම රටට නරකයි කියල තියරියක් නෑ බන්. මූ කිව්ව සම්පූර්ණ කතාව තියෙනවද?
    මතක විදිහට ඌ කියල තිබ්බේ ක්ශනිකව අවප්‍රමාන උනහම ඩොලර් එවන්න ගන්න නිසා හොද කතාවක්
    ආර්තිකය අස්තාවර වෙලාවකදි නම් ඒක හරියන්නෙ නෑ. තවත් වැටෙනකම් බලන් ඉන්නවනේ ඩොලර් එවන්න
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මූත් මොකක් හරි ගේමක් තමා ගහන්නේ. SriLankan එකේ aircraft lease අලුත් කරන එකට කේස් ඇදලා කොහොම හරි මුන්ගේ කාලේ ගත්ත වැඩි රේට්ස් වලටම ආපහු ඒක extend කර ගත්තානේ. එරාන් එහෙමත් මැරීගෙන කෑ ගහුවේ එක තමා.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුපියල අවප්‍රමාණ ය වෙන ඒක අපි වගේ Import කරන රටවල් වලට වාසියක් නැහැ . Export වැඩි රටවල් වලට නම් වාසි
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මතක විදිහට ඌ කියල තිබ්බේ ක්ශනිකව අවප්‍රමාන උනහම ඩොලර් එවන්න ගන්න නිසා හොද කතාවක්
    ආර්තිකය අස්තාවර වෙලාවකදි නම් ඒක හරියන්නෙ නෑ. තවත් වැටෙනකම් බලන් ඉන්නවනේ ඩොලර් එවන්න
    :yes: :yes: :yes: ඌ ඕක කිව්වේ 2017-2018 වගේ නම් කතාව හරි. ඔක්තෝම්බර් කුමන්ත්‍රනය වෙනකල්ම අවුලක් නැතුව රටට සල්ලි ආවා.
     
    • Like
    Reactions: lasankandy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    ඒක තමා මුන් එකෙක්වත් මේ රටට හරියන්නේ නැහැ..ජෙප්පෝ හරියන්නෙත් නැහැ..කයිය නෙමෙයි වැඩ කරන පාට පක්ෂ නැති සුපිරිම මොළ ටිකක් ගේමට බහින්න ඕන මේ රට හදන්න..
     
    • Like
    Reactions: TCB Rox and luk3r

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක පිස්සෙක්, රාජගිරියෙ පාලමේ දිග පලල අඩුකරල කෙලෝල දැම්මෙත් ඕකම තමයි ගස් ගොනෙක් ඕක
    .
     
    • Wow
    Reactions: magix

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුදල් ඒකකයක් අවප්‍රමාන වෙන එක හැමවෙලාවෙම රටට නරකයි කියල තියරියක් නෑ බන්. මූ කිව්ව සම්පූර්ණ කතාව තියෙනවද?

    රජපක්ශ ඉද්දි අවප්‍රමානය උනොත් නරකයි හර්ශය ඉද්දි අවප්‍රමානාය උනාම හොදයි ඒක නේද පොන්ස් තොපේ වහල් තියරිය..🤣🤣🤣
     
    • Haha
    Reactions: magix

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    මේ උත්තා දන්න pacak නෑ... ඒක පාරක් කිව්වා ලංකාවේ වොක්ස්වැගන් හදනවා කියලා. අනික් පාර රුපියලපාකරන ඒක ගැන කිව්වා.
    මු ඉන්න කොට ලංකාවේ SLT,CEB පුදුම විදිහට වැඩි උනා. tax ඒක A/L හරියට පාස් නැති රට ගිහිල්ලා ආචාර්්‍ය උන කෙනෙක්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    මේ උත්තා දන්න pacak නෑ... ඒක පාරක් කිව්වා ලංකාවේ වොක්ස්වැගන් හදනවා කියලා. අනික් පාර රුපියලපාකරන ඒක ගැන කිව්වා.
    මු ඉන්න කොට ලංකාවේ SLT,CEB පුදුම විදිහට වැඩි උනා. tax ඒක A/L හරියට පාස් නැති රට ගිහිල්ලා ආචාර්්‍ය උන කෙනෙක්.
    Dr unata publication ekak hoyaganna na. Sirasen mulinma issuwe chande illanna kalin. Issara sirasa news wala hemadama voice cut ekak thibba. Eetapasse thamai chande illala dinne.

    Suwaseriyanam honda wedak. Eka eth economy ekata sambandha theeranayak nemei.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මෙකේ title එක බලලා අපිට මුකුත් කියන්න බෑනේ
    සම්පුර්‍රණ article එක තියනවද?

    මොකද අවප්‍රමාණය වෙන එක හොඳ නෑ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන් 200ක වගේ බොරු අගයක හිර කරලා තියන්නත්... එහෙම තියනවට වඩා අවප්‍රමාණය වෙන එකත් හොඳයි

    මොනව උනත් මින්ගේ කාලේ මෙහෙම අවප්‍රමාණය උනෙත් නෑ මේ විදියට ආර්ථිකය කඩා වැටුනේත් නෑ... ලොකු සීන් එක පාස්කුව උන එකයි මහ බැංකු හොරකම්යි
     
    • Haha
    Reactions: TCB Rox and Glitch

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒක තමා මුන් එකෙක්වත් මේ රටට හරියන්නේ නැහැ..ජෙප්පෝ හරියන්නෙත් නැහැ..කයිය නෙමෙයි වැඩ කරන පාට පක්ෂ නැති සුපිරිම මොළ ටිකක් ගේමට බහින්න ඕන මේ රට හදන්න..
    පෙන්නපන්කෝ එහෙම උන් ටිකක්ව..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    okun wipakshe iddi thama talks denne...
    bale thiyedddi gon thakatheeru wada karanne. wenasak na
    සිරාම කතාව මචන්.මු බලේ ඉන්නකොට හෙනම ගොනෙක් වගේ වැඩ කලේ
    ඒ උනාට දැන් බලපන්කො
     
    • Like
    Reactions: Stimulus mind