ආර්ඩුයිනෝ_සිංහලෙන් මුල ඉදන්ම

GameBoy119

Member
Jun 14, 2016
14
21
0
ආර්ඩුයිනෝ_සිංහලෙන් මුල ඉදන්ම

ගොඩක් අය දන්නෙ නැති දෙයක් තමයි ආර්ඩුයිනෝ කියන්නෙ.
ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න ආස අයට මෙක නියම භාන්ඩයක්.
පොඩි කාලෙ ඉදලම එක එක දෙවල් හදන්න්න ආසාව තිබ්බත් ඉලෙක්ට්‍රොනික් හරියටම දන්නෙ නැති නිසා හදාගන්න බැරි උන දේවල් අපිට මේක පාවිච්චි කරල හදාගන්න පුලුවන්.
මෙන්න තියනවා ආර්ඩුයිනෝ ගැන ඉගෙන ගන්න සිංහලෙන්ම වීඩියෝ සෙට් එකක්






 

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔය board එක කියක් වෙනවද බන්?:dull::dull::dull:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    11.gif