ආර්තිකෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තාම ආණ්ඩුව වැඩකරන්නෙ ආර්තිකය වලට යවපු කබ්රාල් වගේ උන්ගෙ කීමටනම් රට ඇරලා ආර්තකය බේරගන්න පුලුවන් වෙයිද.
    අන්තිමේදි සොන්නලු මැරෙන එකෙ අඩුවකුත් නෑ, ආර්තිකය වැටෙන එකෙ අඩුවකුත් නෑ.
    කොවිඩ් අරමුදලෙන් වට්ටක්කයි කෙහෙලුයි ගන්න ඇත්තෙත් ඔයවගේ පොන්නයොන්ගෙ කීමට