ආර්තික ඝාතක ස්ටාර්ලින්ක් එයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලෝකයේ ප්‍රමුඛ පෙලේ ආර්තික ඝාතකයෙකු හොව් හොව් සමාවෙන්න ධනවතකු ( හෙට අනිද්දා හුත්තරේ විස්තරේ ආතල් එකක් )වන ඊලොන් මස්ක්ට අයත් Starlink සමාගම මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.​

    මේ වන විටත් මෙරට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වන සමාගමක් ස්ටාර්ලින්ක් ලංකා ප්‍රයිවට් ලිමිඩඩ් ලෙස ලියාපදිංචි කර ඇත.

    මේ වන විටත් අදාළ සමාගමට මෙරට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මූලික අනුමැතිය විදුලි සංදේශ නියාමන කොමිසම් විසින් ලබා දී ඇත.​

    මහජන අදහස් විමසීමකින් පසු ඒ සඳහා පූර්ණ අනුමැතිය ලබාදීමට නියමිතව තිබේ.​

    මෙවන විටත් එමගින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා කැමැත්ත දක්වන ශ්‍රී ලාංකිකයන්ට එම වෙබ් අඩවිය හරහා සබඳතා වෙන් කරගැනීමේ පහසුකම් ලබාදීම ආරම්භ කර තිබේ.​

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,159
    113
    34
    Kalutara
    m1xbfQL.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    ලෝකයේ ප්‍රමුඛ පෙලේ ආර්තික ඝාතකයෙකු හොව් හොව් සමාවෙන්න ධනවතකු ( හෙට අනිද්දා හුත්තරේ විස්තරේ ආතල් එකක් )වන ඊලොන් මස්ක්ට අයත් Starlink සමාගම මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.
    මේ වන විටත් මෙරට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වන සමාගමක් ස්ටාර්ලින්ක් ලංකා ප්‍රයිවට් ලිමිඩඩ් ලෙස ලියාපදිංචි කර ඇත.
    මේ වන විටත් අදාළ සමාගමට මෙරට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මූලික අනුමැතිය විදුලි සංදේශ නියාමන කොමිසම් විසින් ලබා දී ඇත.
    මහජන අදහස් විමසීමකින් පසු ඒ සඳහා පූර්ණ අනුමැතිය ලබාදීමට නියමිතව තිබේ.
    මෙවන විටත් එමගින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා කැමැත්ත දක්වන ශ්‍රී ලාංකිකයන්ට එම වෙබ් අඩවිය හරහා සබඳතා වෙන් කරගැනීමේ පහසුකම් ලබාදීම ආරම්භ කර තිබේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    වැඩ බැරි පොන්න නන්දයා නැත්තටම නැති කරල දාපු රට අපේ රනිල් මහත්තයා නග්ගගෙන එනකොට ඒ නැග්ම බස්සන්න ඕනේ නම් ජෙප්පොන්ට දියන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය පර සුද්දගේ ඉන්ටර්නෙට් අපිට ඕන නැහැ. අපි හෙළ තාක්ෂනය භාවිතා කරමු. - @redux
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    Telco කොම්පැණිකාරයන්ට කඩේ යන උන් ඉන්න රටකට මොන StarLink ද?
    Privacy policy එකට අවුල් ලු 🤔 රන්ජන් රාමනායකගෙ හඩපට හුටපට News වලට හිරු එකේ බලපු අපිට මොන Privacy ද? 🤣
    ඉන්දියාව StarLink වැඩ ✅. ලංකාවේ උන් ගොන්පාට් දානවා කියලා හිතෙන්නේ මට විතරද? 🤔

    SLT Fiber වලින් හොඳට පූළුවන් කියලා කියනවා 🤣. මුහුදේ යන නැව් වලට, Hiking කරන උනාට ගැට ගහලා යවපියවූ 🤣🤣🤣