ආර්ථික ගැටළු

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ආර්ථිකය ගැට ගහ ගන්න උබලා ගත්ත ක්‍රියාමාර්ග මොනව ද?
    ගන්න ඕන ක්‍රියාමාර්ග මොනව ද?

    මට වැඩි පලපුරුද්දක් නෑ බඩු ගන්න එක ගැන.
    උබලා ලාබෙට බඩු ගන්න තැන් එහෙම දාන්න.
    මම නන් බඩු ගන්නෙ එක්කො ෆුඩ්සිටි එක්කො ලාෆ්. තොග කඩ වලට කි.මි. 1 ක් වගේ යන්න ඕන. අරව තමයි ළග තියෙන්නේ. ඒ ඒ වෙළද ස්ථාන වල වාසි අවාසි එහෙම ලිස්ට් කරන්න. යන්තම් ගැට ගහගෙන ඉන්න සෙට් එකට උදව්වක් විදියට.

    ඉඩත් තියෙන හැමෝම මොනව හරි වවන්න. එතකොට නගරබදව තනියම ඉන්න කුලී ගෙවල් වල ඉන්න කපල් තනිකඩ උන්ට නොමැරී ජීවත් වෙන්න මොනවා මොනවා හරි ඉතුරු වෙයි. ඒක රටක් හැටියට ජාතියක් හැටියට කරන්න පුළුවන් ලොකු ම උදව්ව මේ වෙලාවෙ. අරුන් මුන් ඇවිත් අපි බේරගන්නෙ නෑ. උන් රටෙනුත් බාගයක් විකුණල මෙහෙන් පනී. ලෙබනන් වගේ වෙනකොට ඕකුන් එකෙක්වත් පේන්න නැතිව යනවා. හෙමින් මාරු වෙයි රටින්. කන්න නැතුව මන්දපෝෂණය හැදිලා පුංචි උන් රෝහල් වල දැනටත්. දැන් ම ගේමක් ගහපල්ලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,078
    19,606
    113
    Miami
    කිරල ගන්න ජාති නිකන් කඩවල් වලින් ගනින්. පැකට් කරල තියෙන ජාති, සෝස්, නූඩ්ල්ස් වගේ ජාති සුපර්මාකට් වලින් ගනින්.
     
    • Like
    Reactions: sudu1234

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ආර්ථිකය ගැට ගහ ගන්න උබලා ගත්ත ක්‍රියාමාර්ග මොනව ද?
    ගන්න ඕන ක්‍රියාමාර්ග මොනව ද?

    මට වැඩි පලපුරුද්දක් නෑ බඩු ගන්න එක ගැන.
    උබලා ලාබෙට බඩු ගන්න තැන් එහෙම දාන්න.
    මම නන් බඩු ගන්නෙ එක්කො ෆුඩ්සිටි එක්කො ලාෆ්. තොග කඩ වලට කි.මි. 1 ක් වගේ යන්න ඕන. අරව තමයි ළග තියෙන්නේ. ඒ ඒ වෙළද ස්ථාන වල වාසි අවාසි එහෙම ලිස්ට් කරන්න. යන්තම් ගැට ගහගෙන ඉන්න සෙට් එකට උදව්වක් විදියට.

    ඉඩත් තියෙන හැමෝම මොනව හරි වවන්න. එතකොට නගරබදව තනියම ඉන්න කුලී ගෙවල් වල ඉන්න කපල් තනිකඩ උන්ට නොමැරී ජීවත් වෙන්න මොනවා මොනවා හරි ඉතුරු වෙයි. ඒක රටක් හැටියට ජාතියක් හැටියට කරන්න පුළුවන් ලොකු ම උදව්ව මේ වෙලාවෙ. අරුන් මුන් ඇවිත් අපි බේරගන්නෙ නෑ. උන් රටෙනුත් බාගයක් විකුණල මෙහෙන් පනී. ලෙබනන් වගේ වෙනකොට ඕකුන් එකෙක්වත් පේන්න නැතිව යනවා. හෙමින් මාරු වෙයි රටින්. කන්න නැතුව මන්දපෝෂණය හැදිලා පුංචි උන් රෝහල් වල දැනටත්. දැන් ම ගේමක් ගහපල්ලා
    Packets ehema Super market walin (ekenuth ungema products poddak ganan adui), Loyality offers i.e Nexus wage balanawa. Fruits Vegetables nam gewal lana thiyena kadayak balala ganne
    Food wastage nam aduma karala thiyenne, wisi karannema nathi tharam
     
    • Like
    Reactions: sudu1234