මේ කතාව ඇත්ත වගේ හැබැයි. මේ සම්බන්ධව කිරි සර්ලගේ අදහස මොකක්ද?
මං නම් කියන්නෙ කෙල්ලත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ. හැබැයි කොල්ලා කෙල්ලට වඩා වැඩිපුර ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.
මං නම් කියන්නෙ කෙල්ලත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ. හැබැයි කොල්ලා කෙල්ලට වඩා වැඩිපුර ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.



ඒයී ඒයී... පෝලිමේ කොනටම යන්න.. අපි හුගක් ඉස්සරහිම් ඉන්නේ පෝලිමේකවුරුත් නැත්නම් මං කැමතියි ස්කාර්ලට් අක්කව බාරගන්න.![]()
Man medicine giya ekkenek bn bandala inne. Dan tika tika ova normal venava.Ada kale kello godak job karala/ Side income hadagena thaniyama goda enna balanawa bung.
Kolla kellata wadaa stable wena eka hodaiyi, mokada ganu kamathi unge pirimiya ekita wadaa ihala ekkanke kiyala hithanna
ekane oya Medicine yana kello badinne nathee arts karana kollanwa. Un balanne ekko same level or ita uda ma thama
kollo habaiyi ehama naa Teacher kanake unath engineer/ doctor aya badinawaa
එතකොට එයා ඉතුරු කරන සල්ලි කොටස් වෙළඳ පොළේ ආයෝජනේ කරනවාද?එහෙම එකක් නෑ
එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන![]()

Uba bandala na nedaඑතකොට එයා ඉතුරු කරන සල්ලි කොටස් වෙළඳ පොළේ ආයෝජනේ කරනවාද?![]()

එහෙම එකක් නෑ
එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන![]()
උබටත් ලැජ්ජ නෑනෙ ගෑනිගෙන් කකාබිබී ඉන්නWifege salary eka mage vage 2 gunayakatath vadi.. happy life..ස්කාලට් නංගිනන් පච කෙලින්නෙ.. ඒකිට වඩා සල්ලි තියෙන හැන්ඩ්සම් උන් නැතුව ඇති
Man medicine giya ekkenek bn bandala inne. Dan tika tika ova normal venava.
------ Post added on Jan 29, 2023 at 11:50 AM
Ganigen kan na.. mageth salary eka hondai.. but healthcare ithin one rataka salary vadineඋබටත් ලැජ්ජ නෑනෙ ගෑනිගෙන් කකාබිබී ඉන්න
අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නංඑතකොට එයා ඉතුරු කරන සල්ලි කොටස් වෙළඳ පොළේ ආයෝජනේ කරනවාද?![]()
ඔයිට අමතරවමේක හරි
අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු
මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.
independant අම්මගෙ රෙද්ද
හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්