ආර්යාව වැඩේ පටන් ගෙන

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg

    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය

    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899

    hari e kiyanne sajiyata me parath badu packet. Jalaniyai ara oluwa kasa kasa inna ekai dakkama wena de hithaganna puluwan
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අපී පරාජය කරන්න ඔනී මේන්න මේ කැරී සංස්කෘතිය. මොන ගොන් කන් කලත් නන්දසේනයා , සීරිසේනලා ගේ ගැනු මෙහෙම රැගුවාද? සජියා දින්නොත් මෙකිට වෙනම budget එකක් ඔනී වෙයී වියදම් කරන්න
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුර වගේ පුංචිඅම්ම කෙනෙක් බැන්ඳනම් හරි උෟත්..😼
     
    • Haha
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපී පරාජය කරන්න ඔනී මේන්න මේ කැරී සංස්කෘතිය. මොන ගොන් කන් කලත් නන්දසේනයා , සීරිසේනලා ගේ ගැනු මෙහෙම රැගුවාද? සජියා දින්නොත් මෙකිට වෙනම budget එකක් ඔනී වෙයී වියදම් කරන්න

    indeed
     
    • Love
    Reactions: paddypower and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපී පරාජය කරන්න ඔනී මේන්න මේ කැරී සංස්කෘතිය. මොන ගොන් කන් කලත් නන්දසේනයා , සීරිසේනලා ගේ ගැනු මෙහෙම රැගුවාද? සජියා දින්නොත් මෙකිට වෙනම budget එකක් ඔනී වෙයී වියදම් කරන්න
    සිරාවටම මචන් මම කලින් දැක්කා ආසන සංවිදාන මිටිමක ප්‍රදාන පුටුවේ ආර්යාව..... පැත්තකට වෙලා බලන් ඉන්නවා පුතානෝ. හය්යෝ සංසාරේ...... 🤭
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    සිරාවටම මචන් මම කලින් දැක්කා ආසන සංවිදාන මිටිමක ප්‍රදාන පුටුවේ ආර්යාව..... පැත්තකට වෙලා බලන් ඉන්නවා පුතානෝ. හය්යෝ සංසාරේ...... 🤭
    Akkalage wenna giyama oka thama awasane wenne. lol
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනුරගේ ආර්යාව දැකල නෑ නේ බන් .
    එකනම් ඇත්ත ඒ මැතිණිය වැදගත් කමට ඉන්න පාටයි නොදන්නා දේවල් වලට අත නොදා. රනිල් සීයාගේ ආර්යාවත් එහෙමයි ... :yes:
     
    Last edited: