දැන් මෙහෙනම් මෙයාට ඕනේ විදියට තමයි ජන්දේ පස්සේ පුතානො ඉන්නේසජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී..
![]()
[ Click for news sources ]
![]()
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය
![]()
![]()
![]()
![]()
ජන්ජාලයෙන් ඉස්සුවේ
Artificial intelligence, Chatgpt, smarter devices, starwars, data bridge, power tools, data algorithms ගැන ලොක්ක වගේ පොශ් ටෝක් දීපු සජිත් නැකත ලබනකන් අනෙකෙක්ට අත අල්ලන්න ඉඩනොදී වටේට ගෝලයො වලල්ලක් දාගෙන මැද ඉදගෙන ඉස්තොත්ත්ර කිය කිය ඉදල ඔක්කොම නිලදාරින්ට ඉස්සරහ පැත්තෙන් ගිහින් නාමයෝජනා දෙනකොට සජිත් කුස්සිය පැත්තෙන් නිලදාරින්ගෙ අස්සට රින්ගල නාමයෝජනා දෙයි නිලදාරින්ට හිනා...සජිත්ගෙ Artificial intelligence, Chatgpt, smarter devices, starwars, data bridge, power tools, data algorithms LEFT
අඩෝ ඒ සින් එක දන්නේ නෑ නේ.ඇයී නංගී එකී හිටු ගලා ඒ කාලේ තාත්තා ජනාධිපති මන්දිරෙන් උස්සපු පින්තුර විකුනනවා whole sale. චම්පික කියන්නේ
සිරාවටම.... ප්‍රේමදාස මහත්තයාට වෙච්ච දේ තමයි පුතානොටත් වෙන්නේ![]()
ඔව් ඉස්සර අපේ තාත්තා කියන්නේ ප්‍රේමදාස මහත්තයා මිනිස්සුට එපා වෙන්න සෑහෙන්න මායියාගේ වැඩ බලපෑවලු
සජියාගෙ අම්මත් එහෙම ද?
------ Post added on Aug 15, 2024 at 8:43 PM
ඔව් ඉස්සර අපේ තාත්තා කියන්නේ ප්‍රේමදාස මහත්තයා මිනිස්සුට එපා වෙන්න සෑහෙන්න මායියාගේ වැඩ බලපෑවලු
අනිවා විසුමක් වෙන්නේ නැහැ, යුක්රේන් කාරයෝ ජෝකර් කෙනෙක් දාගෙන කන පරිප්පුව පේනවනේඔකා වැරදිලා හරි දිනුවොත් එහෙම මිනිස්සුන්ට ඔකාගේ පඩ බල බල ඉන්න වෙන්නෙ මතකනේ ඇමති වෙලා සිකුරුටි කම්කරු දුන්න හැටි
අනිවා විසුමක් වෙන්නේ නැහැ, යුක්රේන් කාරයෝ ජෝකර් කෙනෙක් දාගෙන කන පරිප්පුව පේනවනේ
අම්මලා පුතාලා ආර්යාවලා එකතු වෙලා ලංකාවෙන්ම ආතල් එකක් ගනී ආයේ කෙල වෙන්නම
අනිවා විසුමක් වෙන්නේ නැහැ, යුක්රේන් කාරයෝ ජෝකර් කෙනෙක් දාගෙන කන පරිප්පුව පේනවනේ
අනුර වගේ පුංචිඅම්ම කෙනෙක් බැන්ඳනම් හරි උෟත්..![]()

ශිරන්ති pro maxසජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී..