ආර්යාව වැඩේ පටන් ගෙන

Eric20

Junior member
  • Jun 2, 2017
    29
    54
    13

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg

    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය

    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ
    දැන් මෙහෙනම් මෙයාට ඕනේ විදියට තමයි ජන්දේ පස්සේ පුතානො ඉන්නේ
    අපි ඔකොගේම ජනාධිපති එතකොට මේ ගැනී තමා
    RW හෝ AKD දුන්නා නම් හරි
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Artificial intelligence, Chatgpt, smarter devices, starwars, data bridge, power tools, data algorithms ගැන ලොක්ක වගේ පොශ් ටෝක් දීපු සජිත් නැකත ලබනකන් අනෙකෙක්ට අත අල්ලන්න ඉඩනොදී වටේට ගෝලයො වලල්ලක් දාගෙන මැද ඉදගෙන ඉස්තොත්ත්‍ර කිය කිය ඉදල ඔක්කොම නිලදාරින්ට ඉස්සරහ පැත්තෙන් ගිහින් නාමයෝජනා දෙනකොට සජිත් කුස්සිය පැත්තෙන් නිලදාරින්ගෙ අස්සට රින්ගල නාමයෝජනා දෙයි නිලදාරින්ට හිනා...සජිත්ගෙ Artificial intelligence, Chatgpt, smarter devices, starwars, data bridge, power tools, data algorithms LEFT😂😂😂

    😂 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ගෑනි ආවා කියන්නෙ ඉතින් උම්බෑ ගාන එක කරන්නෙ.

    සිරාවටම.... ප්‍රේමදාස මහත්තයාට වෙච්ච දේ තමයි පුතානොටත් වෙන්නේ :yes:

    සජියාගෙ අම්මත් එහෙම ද?
    ------ Post added on Aug 15, 2024 at 8:43 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    සජියාගෙ අම්මත් එහෙම ද?
    ------ Post added on Aug 15, 2024 at 8:43 PM
    ඔව් ඉස්සර අපේ තාත්තා කියන්නේ ප්‍රේමදාස මහත්තයා මිනිස්සුට එපා වෙන්න සෑහෙන්න මායියාගේ වැඩ බලපෑවලු
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඉස්සර අපේ තාත්තා කියන්නේ ප්‍රේමදාස මහත්තයා මිනිස්සුට එපා වෙන්න සෑහෙන්න මායියාගේ වැඩ බලපෑවලු

    ඔකා වැරදිලා හරි දිනුවොත් එහෙම මිනිස්සුන්ට ඔකාගේ පඩ බල බල ඉන්න වෙන්නෙ මතකනේ ඇමති වෙලා සිකුරුටි කම්කරු දුන්න හැටි
     
    • Sad
    Reactions: sahan50 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔකා වැරදිලා හරි දිනුවොත් එහෙම මිනිස්සුන්ට ඔකාගේ පඩ බල බල ඉන්න වෙන්නෙ මතකනේ ඇමති වෙලා සිකුරුටි කම්කරු දුන්න හැටි
    අනිවා විසුමක් වෙන්නේ නැහැ, යුක්රේන් කාරයෝ ජෝකර් කෙනෙක් දාගෙන කන පරිප්පුව පේනවනේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවා විසුමක් වෙන්නේ නැහැ, යුක්රේන් කාරයෝ ජෝකර් කෙනෙක් දාගෙන කන පරිප්පුව පේනවනේ

    අම්මලා පුතාලා ආර්යාවලා එකතු වෙලා ලංකාවෙන්ම ආතල් එකක් ගනී ආයේ කෙල වෙන්නම
     
    • Like
    • Sad
    Reactions: kinkon and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අම්මලා පුතාලා ආර්යාවලා එකතු වෙලා ලංකාවෙන්ම ආතල් එකක් ගනී ආයේ කෙල වෙන්නම
    අනිවා විසුමක් වෙන්නේ නැහැ, යුක්රේන් කාරයෝ ජෝකර් කෙනෙක් දාගෙන කන පරිප්පුව පේනවනේ

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Anura 2024...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg

    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය

    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ
    ශිරන්ති pro max
     
    • Haha
    Reactions: sahan50 and NRTG