ආර්යාව වැඩේ පටන් ගෙන

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපී පරාජය කරන්න ඔනී මේන්න මේ කැරී සංස්කෘතිය. මොන ගොන් කන් කලත් නන්දසේනයා , සීරිසේනලා ගේ ගැනු මෙහෙම රැගුවාද? සජියා දින්නොත් මෙකිට වෙනම budget එකක් ඔනී වෙයී වියදම් කරන්න
    sajiyage ganith sajiyatama hariyanne itn...

    hithapn sajiya kata ariyoth chanda kadenwa... ganith dn chanda kadanna patan aran :lol:

    ado mata dn mathak une EK eke unath me wage post danna bari wei.. mewagenuth chanda kadenwane :lol:
    ------ Post added on Aug 15, 2024 at 11:03 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg


    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය


    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ
    අරහෙ ශිරන්ති හානවා මෙහෙ මෙයා හානවා 😂😂
     
    • Haha
    Reactions: NRTG and sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    :no: Mehema kiyaddi thamai mu karapu magulak na kiyala therenne

    ඔව්බන් බලන් ගියාම ලපයා එනවට බයේ nose dive karagena ගිය ආර්ථිකේම තනියෙන් 180ක් කරකැවිලා හැදුනා වගේ සීන් එකක් බන් තියෙන්නෙ. ආර්තිකේ දන්නවා අනිත් උන් වගේ නෙවී ලපයා ආවම ලේසි නෑ කියලා. :yes: :yes:

    🤭🤭
     
    • Haha
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මේ දවස් වල "සජියා ගොනා තමයි, ඒක ඌත් දන්නවා. ඒ නිසා ඌ උගේ ටීම් එකට වැඩේ කරන්න ඉඩ දෙනවා" කියන එක තමයි සජියගේ කැම්පේන් එකේ යටින් යන ප්‍රොමෝශන් එක.

    සජියා ගොනා කියන එක ඌත් දන්නවා, අපිත් දන්නවා, අවුලක් නෑ කියමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක උගෙ ගෑණියි අම්මයිනුත් දන්න එක. ඔය වසළියො දෙන්න පැන්නොත් ටීම් එකටත් ඕකුන් පස්සේ මැඩම්, මැඩම් කිය කිය බඩගානවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා මූ නම් එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මේ දවස් වල "සජියා ගොනා තමයි, ඒක ඌත් දන්නවා. ඒ නිසා ඌ උගේ ටීම් එකට වැඩේ කරන්න ඉඩ දෙනවා" කියන එක තමයි සජියගේ කැම්පේන් එකේ යටින් යන ප්‍රොමෝශන් එක.

    සජියා ගොනා කියන එක ඌත් දන්නවා, අපිත් දන්නවා, අවුලක් නෑ කියමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක උගෙ ගෑණියි අම්මයිනුත් දන්න එක. ඔය වසළියො දෙන්න පැන්නොත් ටීම් එකටත් ඕකුන් පස්සේ මැඩම්, මැඩම් කිය කිය බඩගානවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා මූ නම් එපා.

    සජියා ගොනා කියන එක වෙනම දෙයක්, ඒත් ඔතන තියෙන ප්‍රශ්නේ ඌට පට්ට ego එකක් තියෙන එක. ඔක වගේ ඉන්න සෙට් එක රනිල්ට සෙට් උනොත් හොඳයි නැත්තන් ඉතින් ගොඩක් වෙලාවට ඉස්සරහට සෙට් වෙන්නෙ සියල්ල දත් ලපය හරි "මට හැමදේම පුලුවන්" කියන සජියයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    සජියා ගොනා කියන එක වෙනම දෙයක්, ඒත් ඔතන තියෙන ප්‍රශ්නේ ඌට පට්ට ego එකක් තියෙන එක. ඔක වගේ ඉන්න සෙට් එක රනිල්ට සෙට් උනොත් හොඳයි නැත්තන් ඉතින් ගොඩක් වෙලාවට ඉස්සරහට සෙට් වෙන්නෙ සියල්ල දත් ලපය හරි "මට හැමදේම පුලුවන්" කියන සජියයි.

    lol ranil kiyanneth pattama ego dial ekak
    2015 - 2019 indan pora agamathi iddi hasirunu hati dakkane
    anika kochchara dial hitiyath porata dial ekak wenne wenama criteria ekak nisa
    akila sagala wage aya dial wela harsha wage aya wisiwune ekai 2015-2019 kale
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,563
    6,148
    113
    ඔව් ඉස්සර අපේ තාත්තා කියන්නේ ප්‍රේමදාස මහත්තයා මිනිස්සුට එපා වෙන්න සෑහෙන්න මායියාගේ වැඩ බලපෑවලු
    Eka parak මායියා tennis gahanna gihila jangiye photos dala mokadda una kiyala uncle kenek kiwwa
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොනා කිව්වත් රනිලගෙ ගෑනි ඒ අතින් පට්ට ක්ලාස් එකක් තියෙන ගෑනියෙක් මේ වගේ අඩු කුලේ මුඩුක්කු ගෑනුන්ට වඩා.