ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ
තම දියණියගේ උප්පැන්න සහතිකයේ නම හැඳුනුම්පතට දැමීමේදී වෙනසක් කර ඇති බව පවසමින් මවක් ඊයේ (28) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ළ යොමුකර තිබුනේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න සහතිකයේ ඇති නම වෙනුවට අක්ෂර දෝශ සහිතව අදාළ නම වෙනස් කර ඇති බව සඳහන් කරමින්.
එහිදී ඇය සඳහන් කර තිබුණේ උප්පැන්න සහතිකයේ ඇති සස්නි ආර්යා සමරවික්‍රම නැමැති නම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේත්තුව විසින් වෙනස් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් එම මව තමන් මුහුණ දුන් අත්දැකීම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙලෙසින්.
“මගේ දුවගේ නම ආර්යා. 'ආ' යන්න..'ර්'...යංශය එන්න ඕනේ. ID ඔෆිස් එකෙන් අපිට දීලා තියෙන්නේ 'ආ'...'ර්'..සහ 'යා' යන්න. එතකොට ඒක වැරදියි.වැරදි නිවැරදි අංශයට ගියාම කිව්වා මේක කරන්න බැහැ,දරුවගේ උප්පැන්නය වෙනස් කරන්න කියලා. එයලා කියන්නේ ‘‘ර්‘‘ යන්නට පස්සේ යංශය වදිනනේ නැහැලු.
http://nethgossip.lk/article/34005