ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ

    තම දියණියගේ උප්පැන්න සහතිකයේ නම හැඳුනුම්පතට දැමීමේදී වෙනසක් කර ඇති බව පවසමින් මවක් ඊයේ (28) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ළ යොමුකර තිබුනේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න සහතිකයේ ඇති නම වෙනුවට අක්ෂර දෝශ සහිතව අදාළ නම වෙනස් කර ඇති බව සඳහන් කරමින්.

    එහිදී ඇය සඳහන් කර තිබුණේ උප්පැන්න සහතිකයේ ඇති සස්නි ආර්‍යා සමරවික්‍රම නැමැති නම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේත්තුව විසින් වෙනස් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් එම මව තමන් මුහුණ දුන් අත්දැකීම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙලෙසින්.

    “මගේ දුවගේ නම ආර්යා. 'ආ' යන්න..'ර්'...යංශය එන්න ඕනේ. ID ඔෆිස් එකෙන් අපිට දීලා තියෙන්නේ 'ආ'...'ර්'..සහ 'යා' යන්න. එතකොට ඒක වැරදියි.වැරදි නිවැරදි අංශයට ගියාම කිව්වා මේක කරන්න බැහැ,දරුවගේ උප්පැන්නය වෙනස් කරන්න කියලා. එයලා කියන්නේ ‘‘ර්‘‘ යන්නට පස්සේ යංශය වදිනනේ නැහැලු.

    http://nethgossip.lk/article/34005
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හල් අකුරකට පස්සෙ ඒ අකුරටම යන්සය එන්නෙ නෑ තමයි. යුනිකෝඩ් වල එහෙම ගහන්නත් බෑ.
    ආර්ය්‍යා පුලුවන් හැබැයි “ර්“ ට ම යන්සය ටයිප් කරන්න බෑ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    හයියෝ ලියන්න කියවන්න පුලුවන් නමක් දැම්මනම් ඔය ප‍්‍රශ්න නැහැනෙ. අරිසෙන් අහුබුදු ඇරෙන්න වෙන කවුරු ලිවුවත් ඔය නම ලියන්නෙ ‘‘ආර්යා’’ කියල තමයි.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    හයියෝ ලියන්න කියවන්න පුලුවන් නමක් දැම්මනම් ඔය ප‍්‍රශ්න නැහැනෙ. අරිසෙන් අහුබුදු ඇරෙන්න වෙන කවුරු ලිවුවත් ඔය නම ලියන්නෙ ‘‘ආර්යා’’ කියල තමයි.

    ඔය වේසිගෙ පුතා දාන බාගයක් නම් කියවන්න බැහැ බන්. මම නම් මගේ ඒකිට මට කැමති නමක් දැම්ම :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හල් අකුරකට පස්සෙ ඒ අකුරටම යන්සය එන්නෙ නෑ තමයි. යුනිකෝඩ් වල එහෙම ගහන්නත් බෑ.
    ආර්ය්‍යා පුලුවන් හැබැයි “ර්“ ට ම යන්සය ටයිප් කරන්න බෑ

    ඔය ලිපියෙ ටයිප් කරල තියෙන්නේ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔය වේසිගෙ පුතා දාන බාගයක් නම් කියවන්න බැහැ බන්. මම නම් මගේ ඒකිට මට කැමති නමක් දැම්ම :lol:
    ow bn uu dana nam maha kunuharapa nam. pissu bn okatakiyala nam daganna unta :lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් "ර්" ලගට "යන්සේ" දාන්නේ නෑ කොහොමත්
    "ර්" ට පස්සේ ය ස්ද්දේ එනවා නම් "ය" ලියන්නේ
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබල දැක්කද බුකියේ නම් වල විකාශනය.... අපේ අම්මල තාත්තලාගේ සහ අපේ කාලේ තිබ්බ නම් සහ දැන් ඉපදෙන එවුන්ට දාන නම් ...දිව උලුක් වෙන නම් දාන්නේ දැන් ඉපදෙන එවුන්ට
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඉස්සෙල්ලම නඩු දන්නා ඕනේ අරිසෙන් අහුබුදු ගේ දූට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය ලිපියෙ ටයිප් කරල තියෙන්නේ

    ඕක තිබ්බ නිව්ස් ආර්ටිකල් එක උඹ දැක්කද ? ඒකෙ තිබ්බා අතින් ලියපු නම ඒක තිබ්බෙ "ආර්්‍ය කියලා.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    ර් යන්නට පස්සේ යන්සය යෙදෙන්නේ නැහැ.. නම දාපු එකා පිස්සෙක්
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය වේසිගෙ පුතා දාන බාගයක් නම් කියවන්න බැහැ බන්. මම නම් මගේ ඒකිට මට කැමති නමක් දැම්ම :lol:
    වේසිගෙ පුතා ? Ane Tho wage Ammata Hukapu Ballek . Hoyala Balapn Arisen Ahubudu kiyanne kawda Kiyala . Anika den eya jeewathun Athara ne . Lamainta nam danne Duwa ... Ane Thope Mole Tharama ... Tho ipadila eththe 90n passe wage..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ලියන්න පුළුවන් නමක් දාපං ගෑණියේ



    ආර්යා ම දාන්න ඕනද තොපි නියම ආර්ය නෙවි කළවන්



    අයිෂා, අයිඩා, අයේෂා වගේ එකක් දාපං. වැඩිය නැති එකක් ඕනා නං අන්ද්රෝමිඩා කියල දාපං
     
    Last edited: