ආර්යා_හැඳුනුම්පතට නම එකතු කරද්දී යුනිකෝඩ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගේම් ඔෆ් ත්‍රෝන් වලට ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක.
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    මට හිතෙන්නේ උප්පැන්නේ ලිව්ව කෙනයි වරද්දලා තියෙන්නේ. හල් කිරීමකට පස්සේ යංශය යොදන්නේ නෑ.
    හල් අකුර + ය = යංශය
    දන්න කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නකෝ. සිංහල හරියට ඉගෙන ගන්න එක වටිනවා..
    :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    වේසිගෙ පුතා ? Ane Tho wage Ammata Hukapu Ballek . Hoyala Balapn Arisen Ahubudu kiyanne kawda Kiyala . Anika den eya jeewathun Athara ne . Lamainta nam danne Duwa ... Ane Thope Mole Tharama ... Tho ipadila eththe 90n passe wage..

    මම 83 පොන්ස්, අරිසෙන් උඹේ අම්මට ඇරලා වගේ මට පෙන්නේ , හමිනෙන්නේ නැතුව පලයන් රිලා පකය. අනික කොන්ද කෙලින් තියාගෙන නම දාල රේප් කප්පන් මන් වගේ :lol: තොට කලින් මම එලකිරියට ආවේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට හිතෙන්නේ උප්පැන්නේ ලිව්ව කෙනයි වරද්දලා තියෙන්නේ. හල් කිරීමකට පස්සේ යංශය යොදන්නේ නෑ.
    හල් අකුර + ය = යංශය
    දන්න කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නකෝ. සිංහල හරියට ඉගෙන ගන්න එක වටිනවා..
    :)

    උප්පැන්නෙ ලියන්නෙ ගෙදර කවුරු හරි ෆෝම් එක ෆිල් කරලා දෙන විදියට
    පස්සෙ උප්පැන්නෙ ගන්න ගියාම වෙරිෆයි කරලා ගන්න ඕන
    ගෙදර කෙනා තමන්ගෙ කැමැත්තෙන් නම හැදුවා නම් එයාගෙ වැරැද්ද කොහෙන් හරි නම් අරගෙන දැම්මා නම් ඒ හදපු කෙනාගෙ වැරැද්ද
    එතකොට උප්පැන්නෙලියපු ගවර්මන්ට් එකේ කෙනාගෙ වැරැද්දක් නැහැ සිංහල රීති වලට අනුකූල නොවෙන විදියට අකුරු දාල නම හදපු කෙනාගෙ තමයි වැරැද්ද
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සන්සා වගේ ලේසි නමක් දැම්ම නම් ඉවරයි. අනික ඒකි තමයි අන්තිමට Queen in the North වුනෙත්. ආර්යාට තමයි යන එන මං නැති වුනේ.
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    උප්පැන්නෙ ලියන්නෙ ගෙදර කවුරු හරි ෆෝම් එක ෆිල් කරලා දෙන විදියට
    පස්සෙ උප්පැන්නෙ ගන්න ගියාම වෙරිෆයි කරලා ගන්න ඕන
    ගෙදර කෙනා තමන්ගෙ කැමැත්තෙන් නම හැදුවා නම් එයාගෙ වැරැද්ද කොහෙන් හරි නම් අරගෙන දැම්මා නම් ඒ හදපු කෙනාගෙ වැරැද්ද
    එතකොට උප්පැන්නෙලියපු ගවර්මන්ට් එකේ කෙනාගෙ වැරැද්දක් නැහැ සිංහල රීති වලට අනුකූල නොවෙන විදියට අකුරු දාල නම හදපු කෙනාගෙ තමයි වැරැද්ද

    ඒ කියන්නේ උප්පැන්නෙට නම හදලා දුන්න කෙනාගේ තමා වැරැද්ද.. පේන විදියට මේ ප්‍රශ්නෙට මුල සිංහල හරි හැටි නොදන්නා කම වගේ.. :eek:
    ස්තුතියි ඒ ගැන දැනුවත් කළාට :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    හල් අකුරකට පස්සෙ ඒ අකුරටම යන්සය එන්නෙ නෑ තමයි. යුනිකෝඩ් වල එහෙම ගහන්නත් බෑ.
    ආර්ය්‍යා පුලුවන් හැබැයි “ර්“ ට ම යන්සය ටයිප් කරන්න බෑ

    :yes::yes::yes: