වේසිගෙ පුතා ? Ane Tho wage Ammata Hukapu Ballek . Hoyala Balapn Arisen Ahubudu kiyanne kawda Kiyala . Anika den eya jeewathun Athara ne . Lamainta nam danne Duwa ... Ane Thope Mole Tharama ... Tho ipadila eththe 90n passe wage..
තොට කලින් මම එලකිරියට ආවේමට හිතෙන්නේ උප්පැන්නේ ලිව්ව කෙනයි වරද්දලා තියෙන්නේ. හල් කිරීමකට පස්සේ යංශය යොදන්නේ නෑ.
හල් අකුර + ය = යංශය
දන්න කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නකෝ. සිංහල හරියට ඉගෙන ගන්න එක වටිනවා..
![]()
උප්පැන්නෙ ලියන්නෙ ගෙදර කවුරු හරි ෆෝම් එක ෆිල් කරලා දෙන විදියට
පස්සෙ උප්පැන්නෙ ගන්න ගියාම වෙරිෆයි කරලා ගන්න ඕන
ගෙදර කෙනා තමන්ගෙ කැමැත්තෙන් නම හැදුවා නම් එයාගෙ වැරැද්ද කොහෙන් හරි නම් අරගෙන දැම්මා නම් ඒ හදපු කෙනාගෙ වැරැද්ද
එතකොට උප්පැන්නෙලියපු ගවර්මන්ට් එකේ කෙනාගෙ වැරැද්දක් නැහැ සිංහල රීති වලට අනුකූල නොවෙන විදියට අකුරු දාල නම හදපු කෙනාගෙ තමයි වැරැද්ද


හල් අකුරකට පස්සෙ ඒ අකුරටම යන්සය එන්නෙ නෑ තමයි. යුනිකෝඩ් වල එහෙම ගහන්නත් බෑ.
ආර්ය්‍යා පුලුවන් හැබැයි “ර්“ ට ම යන්සය ටයිප් කරන්න බෑ


