ආර්ය පුද්ගලයන් 8 දෙනා
රතන සුත්රයේදී කියන මේ අය කවුද කියල මම එළකිරි එකේ කාලෙකට කලින් ත්රෙඩ් එකක් දැම්ම, හරියට උත්තරයක් අවේ නෑ...
හොයල හොයල අන්තිමේදී එක ගැන විස්තර කරලා තියෙන ලිපියක් හම්බ උනා... මේක කියවල බලන්න.
ආර්ය පුද්ගලයන් 8දෙනා : http://panchanajayasinghe.blogspot.com/2017/01/blog-post.html
[FONT="]
[/FONT]
[FONT="]1. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]2. සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]3. සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]4. සකෘදාගාමී ඵලස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]5. අනාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]6. අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]7. අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය.[/FONT][FONT="][/FONT]
[FONT="]8. අර්හත් ඵලස්ථ පුද්ගලයා ය.[/FONT]