ආර්‍ය දැහැන් වල අත්දැකීම්

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    awyakutha saha keles patichcha samuppada WARGA hama ekakama kriyathmaka wenawa.

    hama sithakama kriyathmaka wenawada kiyana eka gana nigamanayakata ena amarui

    හරි. මම අහපු දේට උත්තරේ දීල තියෙන්නේ මෙතන.

    hama sithakama kriyathmaka wenawada kiyana eka gana nigamanayakata ena amarui

    ත්‍රිපිටකයට අනුව, රහතන් වහන්සේගේ චුති සිතට මෙහා තියෙන සියලුම සිත් වල මේක ක්‍රියාත්මක වෙනවා. (මම දාපු ත්‍රි රාශියේ image එක බලන්න. මම තව extract එකක් දාන්නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන්, මේක ගැන කියපු. මේ post එකේ අන්තිමට.)

    හාමුරුවොන්ගේ video එක බැලුවම මට තේරුනේ, උන් වහන්සේ කියන අනන්තර/සමනන්තර ප්‍රත්‍යය සමහර වෙලාවට විතරක් ක්‍රියාත්මක වෙන දෙයක් කියල. ඔයා කියපු "සමනන්තරයක් නොහැදී විපාක දෙන්න පුළුවන්" කියන දෙයිනුත් තේරුනේ එහෙම දෙයක්. ඒකයි මම කිව්වේ හාමුදුරුවෝ කියන අනන්තර/සමනන්තර ප්‍රත්‍යය ත්‍රිපිටකයට ගැලපෙන්නේ නෑ කියල.

    දැන් මම කිව්වම අනන්තර/සමනන්තර ප්‍රත්‍යය හැම සිතකම ක්‍රියාත්මක වෙනවා කියල, කාට හරි කියන්න පුළුවන්, හරි, හැම සිතකම ක්‍රියාත්මක වෙන නිසා කර්ම විපාක ඇදිල එන වෙලාවෙත් ක්‍රියාත්මක වෙනවනේ. ඉතින් අනන්තර/සමනන්තර ප්‍රත්‍යය ක්‍රියාත්මක වෙලා ඇදිල එනවා කිව්වට වැරද්දක් නෑනේ කියල. මට ප්‍රශ්නේ තියෙන්නේ, එතන අනන්තර/සමනන්තර ප්‍රත්‍ය ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. එහෙම කියනවනම් (උදාහරණයක් විදියට) ආරම්මණ ප්‍රත්‍ය ගැනත් කියන්න ඕන. මොකද ඒකත් හැම සිතකම ක්‍රියාත්මක වෙන නිසා.

    මෙතන කිසිම මඩ ගැසීමක් නෑ. කරුණු පහදන්නේ සාක්ෂි එක්ක. මම කියන දේ වැරදි නම් පෙන්නල දෙන්න. හරි කියල හිතෙනවනම් මම පිලිගන්නවා.

    කරුණු කිහිපයක්.
    1. අපි මේ සංවාදය කරන්නේ ඇයි ? ධර්ම කරුණක් ගැන ත්‍රිපිටකය ඇසුරින් පැහැදිලි කර ගැනීමට.
    2. මේක මාර්ගයට අදාලද ? නැත. කාලය කා දැමීමක් වෙන්නත් පුළුවන්.
    3. මේකෙන් අවබෝධ වූ දෙයක් (ප්‍රත්‍යෂයක්) ප්‍රශ්න කරනවාද? නැත.

    මේ මම කියපු screenshot එක.

    picture.php
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    මෙතනදි ඔයාට තේරිලා තියෙන්නෙ වැරදි දෙයක්. මෙතනදී අනන්තර සමනන්තර ප්‍රත්‍ය ෆුල් ස්කෝප් එකෙන් ඩිෆයින් කිරීමක් නෙවෙයි කරන්නෙ. එහි ඇප්ලිකේශන් එකක් විස්තර කිරීමක් පමණයි.

    මම සමනන්තරයක් නොහැදී විපාක දෙන්න පුලුවන් කිවුවෙ කර්ම විපාක ඇදිල එන්න ඉහත මම කිවුව ආකාරයට යම් සංකාරයක් වඩල ඒ හරහා කර්ම විපාක ඇදී ඒම ට වඩා වෙනත් ක්‍රම වලින් කර්ම විපාක දෙන්න පුලුවන් කියන එකයි. නැතුව ඒ වෙලාවෙ අනන්තර සමනන්තර ප්‍රත්‍ය වෙන දේවල් වලට ක්‍රියාත්මක වෙන්න බැරිබව නෙවෙයි.

    දැන් මම කිව්වම අනන්තර/සමනන්තර ප්‍රත්‍යය හැම සිතකම ක්‍රියාත්මක වෙනවා කියල, කාට හරි කියන්න පුළුවන්, හරි, හැම සිතකම ක්‍රියාත්මක වෙන නිසා කර්ම විපාක ඇදිල එන වෙලාවෙත් ක්‍රියාත්මක වෙනවනේ.

    මේක නෙවෙයි කියන්නෙ කර්ම විපාක ඇදිල එන අවස්තාවෙ ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනව කියන එක නෙවෙයි. කර්ම විපාක ඇදිල එන්න ඒ අවස්තාවෙ ප්‍රත්‍ය උදවු වෙලා තියෙනව කියන එක

    මචන් අපි යම් සංකාරයක් වඩද්දි සිත යම් ස්වභාවයකට පත් වෙනවද අන්න ඒ ස්වභාවයට අදාල දේවල් ඒ සිතේ ස්වභාවය හේතුවෙන් ඇදගන්න පුලුවන්. මෙහෙම කර්ම විපාකත් ඇදගන්න පුලුවන්. මෙහෙම ඇදගන්නෙ (ඇදගන්නව කියන එක වචන අර්තයෙන් ගන්න එපා) කර්ම විපාකම නෙවෙයි. වෙන කෙනෙක් ගන්න හැඟීම් වුනත් දැනගන්න පුලුවන්. (ධ්‍යාන සමාපත්තියක් වගේ කන් ඇහෙන් නැති වෙලාවක ධර්ම දේශනාවක ස්වාමීන් වහන්සේ අදහස් කරන දේ දැනගැනීම වගේ හැබැයි එතනති දේශනාව කරන කෙනත් මේක කමියුනිකේට් කරන අදහසින් කරන හේතුවත් බලපානව වෙන්න පුලුවන් ඒ නිසා අනිත් අයගේ සිතේ හැඟීම් මේ මගින් කියවන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ). කොහොම නමුත් සමාන අන්තර යක් පදනම් වෙලා ඊට අනුරූප දේවල් සම්ම්බන්ද වීම තමයි මෙහිදී වෙන්න. අර ෆිසික්ස් වල තියෙන සරසුලේ සිද්ධාන්තෙම (නම මතක නෑ) වගේම එකක් සිත ඇසුරු කර්ගෙන ක්‍රියාත්මක වන.

    ප්‍රත්‍ය කියන එක ෆන්ඩමෙන්ටල් එකක් ඒ නිසා ඒකෙ ඇප්ලිකේශන් එක ලේයර්ස් ගොඩක හෝ ඕනිම එකක තියෙන්න පුලුවන්. ඒකයි මම ඔයාට කිවුවෙ කර්ම විපාක වලට අමතරව මේක බලපාන වෙනත් අවස්තා තියෙනව කියල.
    ලේයර්ස් කිවුවෙ පල්ලෙහා රූපෙ කොටුවක් කියල අපි කවුන්ට් කරන එකක් ඉන්ක්ලුඩ් වෙන විදියට අපිට තව කොටුවක් කවුන්ට් කරන්න පුලුවන්.

    main-qimg-1a17d939d7bebcabbe996795bce4b1d3-c

    උඩ දාපු ත්‍රිපිටක සාක්ශියට ස්තූතියි. ඒක තියෙන පොතයි පිටු අංකෙයි දෙන්න. මම ටිකක් කියවල බලන්නම්.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    නියමයි. මෙන්න මේක තමයි මට clear කර ගන්න ඕන.

    කර්ම විපාක ඇදිල එන්න ඒ අවස්තාවෙ ප්‍රත්‍ය උදවු වෙලා තියෙනව කියන එක

    ඔයා කියන විදියට කර්ම විපාකය ඇදිල එන්න ඒ අවස්ථාවේදී සමනන්තර ප්‍රත්‍ය උදවු වෙලා තියෙනව. මොකක් පදනම් කරගෙනද මෙහෙම කියන්නේ. එක ප්‍රත්‍යක් තවත් ප්‍රත්යකට උදව් වෙනවා කියන එක අපිට පෙන්නේ නැති දෙයක්. බුදු හාමුදුරුවෝ ප්‍රත්‍ය විභාගය මෙනෙහි කරනකොට උන් වහන්සේගේ ශරීරයෙන් සවනක් රැස් විහිදුනාලු. එහෙමනම් ඔයාට එහෙම කියන්න මොකක් හරි මූලාශ්රයක් තියෙන්න ඕන. මොකද්ද ඒ ?

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ, අභිධර්ම පිටකයේ, පට්ටාන ප්‍රකරණයේ, 29 පිටුව බලන්න.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නියමයි. මෙන්න මේක තමයි මට clear කර ගන්න ඕන.

    ඔයා කියන විදියට කර්ම විපාකය ඇදිල එන්න ඒ අවස්ථාවේදී සමනන්තර ප්‍රත්‍ය උදවු වෙලා තියෙනව. මොකක් පදනම් කරගෙනද මෙහෙම කියන්නේ. එක ප්‍රත්‍යක් තවත් ප්‍රත්යකට උදව් වෙනවා කියන එක අපිට පෙන්නේ නැති දෙයක්. බුදු හාමුදුරුවෝ ප්‍රත්‍ය විභාගය මෙනෙහි කරනකොට උන් වහන්සේගේ ශරීරයෙන් සවනක් රැස් විහිදුනාලු. එහෙමනම් ඔයාට එහෙම කියන්න මොකක් හරි මූලාශ්රයක් තියෙන්න ඕන. මොකද්ද ඒ ?

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ, අභිධර්ම පිටකයේ, පට්ටාන ප්‍රකරණයේ, 29 පිටුව බලන්න.

    එක ප්‍රත්‍යක් තවත් ප්‍රත්යකට උදව් වෙනවා කියන එක
    මෙහෙම එකක් වෙන් නෑ(වෙනව හෝ නොවනව මේක ගැන නෙවෙයි කියන්නෙ ). කර්මය ක්‍රියාත්මක වෙන්න කිසිම ඩිරෙක්ට් සම්බන්දයක් අනන්තර සමනන්තර ප්‍රත්‍ය වල නෑ. තියෙන්නෙ ඉන්ඩිරෙක්ට් සම්බන්දයක් පමනයි.

    මම කලින් කිවුව වගේ කර්ම විපාක ඇදිල එනව කියන එක මේ ෆන්ඩමෙන්ටල් ඒකේ එක ඇප්ලිකේශන් එකක් විතරයි තව එහෙම ඇප්ලිකේශන් අනන්ත ගානක් ඇති. එහෙම ඇප්ලිකේශන් ඔක්කොම ලියන්න ගියොත් ලියල ඉවරයක් නැති නිසා මම හිතන් නෑ ත්‍රිපිටකයේ කෙලින්ම මේක තියෙයි කියල.මම ඉස්සරහට කියවද්දි හම්බවුනොත් පෙන්වන්නම්

    නමුත් ධර්ම ගට්ටනයෙන් විපාක සැප දුක උපේක්ශා ඇතිවන ආකාරය ඇසුරෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්

    මනසට ධර්ම ගට්ටනය වෙලා විපාක වශයෙන් සැප දුක් උපේක්ශා ලැබීම මේ ත්‍රිපිටක සාක්ශියෙන් පෙන්වන්න පුලුවන්. ඒ කියන්නෙ විපාක සැපක් හෝ දුකක් මනසට ලැබීම.

    ඉස්සෙල්ලාම පාලි එක දැම්මෙ පටිච්ච කියන එකට නිසා කියල සිංහල එකේ දාල තියෙන නිසා (මනසට ධර්ම ගෝචර වීම විස්තර කිරීමට). මේකෙ විස්තර කරන්නෙ රූපයක් දැකල මන නිර්මාණය වෙන ආකාරය.

    මේ මුලු ප්‍රොසෙස් එකම වෙන්න සමාන අන්තර ඇසුරු කරගෙන. මනට ධර්ම ගට්ටනය වෙන්නත් ඒ සමාන අන්තරම තමයි හේතු වෙලා තියෙන්න.

    41371635_265917874248359_5337663026210275328_n.png

    41401638_261389224711775_7803470937017286656_n.png
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    දාපු ත්‍රිපිටක ශාක්ෂි වලට thanks. එත් එතන විපාකය සහ සමනන්තර ප්‍රත්‍ය සම්භන්ධයක් ගැන කෙලින් කියන්නේ නැහැනේ. එත් මෙතන මම ඔයාගෙන් ඕන නැති දෙයක් ඇහුවේ. ඔයා quote කරපු එක දාල මම ඇහුවට ("කර්ම විපාක ඇදිල එන්න ඒ අවස්තාවෙ ප්‍රත්‍ය උදවු වෙලා තියෙනව කියන එක"), ඔයාට originally එහෙම දෙයක් කියන්න උනේ මම දිගටම විපාකය ගැන අහපු නිසානේ. ඒ නිසා සමනන්තරය සහ විපාක දීම අතර direct ත්‍රිපිටක සාක්ෂි ඔයාට දෙන්න බැරිවීම ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම ප්‍රශ්නේ අහපු විදියේ අවුලක්.

    මෙතන විපාකය කියන වචනේ පැත්තකින් තිව්වොත් මම හිතනවා ඔයා එකඟවෙයි මෙන්න මේකට. වෙන කෙනෙක්ගෙන් කිරණ ඇදිල ඒම, විද්‍යුත් චුම්බක තරංග ක්‍රියා කරන විදිය ගැන කියවෙන ප්‍රත්‍යක් තමයි ආනන්තර/සමනන්තර ප්‍රත්‍යය කියන්නේ, කියල තමයි අභය හාමුදුරුවෝ කියන්නේ. මේකට එකඟද? මොකද මොකක් ගැනද කියන්නේ කියන එක ගැන එකඟතාවයකට එන්නේ නැතුව අමාරුයි.
    මෙහෙම එකක් වෙන් නෑ(වෙනව හෝ නොවනව මේක ගැන නෙවෙයි කියන්නෙ )

    තව දෙයක්.
    මම කලින් කිවුව වගේ කර්ම විපාක ඇදිල එනව කියන එක මේ ෆන්ඩමෙන්ටල් ඒකේ එක ඇප්ලිකේශන් එකක් විතරයි තව එහෙම ඇප්ලිකේශන් අනන්ත ගානක් ඇති. එහෙම ඇප්ලිකේශන් ඔක්කොම ලියන්න ගියොත් ලියල ඉවරයක් නැති නිසා මම හිතන් නෑ ත්‍රිපිටකයේ කෙලින්ම මේක තියෙයි කියල.
    අභිධර්ම පිටකයේ සියලුම දේ තියෙනවා. එක දෙයක්වත් ඇත ඇරලා නෑ. මුළු සිත් පරම්පරාවේ එකම එක සිතකට හරි යම් ධර්මයක් ප්‍රත්‍ය වෙන්නේ නැද්ද, ඒ එකම එක සිතත් එකේ දක්වනවා. පරමාර්ථ 82 සහ ප්‍රත්‍ය 24 ඇසුරින් කියන නිසා application කොච්චර තිබුනත් ඒවා ඉහත කී ධර්මතා ඇසුරින් පැහැදිලිව දක්වනවා. හීනාර්ථ ගැන විතරයි වෙන වෙනම කියන්නේ නැත්තේ, ඒ කියන්නේ ගහ, මල, ගෙදර වගේ හීනාර්ථ ගැන විතරක් කියන්නේ නෑ.
    ඒ නිසා අපිට ත්‍රිපිටකයෙන් මේක clear කර ගන්න පුළුවන් අනිවාර්යයෙන්.