ආර්tike

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    දැන් රටේ ආර්ථිකය හොද අතට හැරිලා කියලා නේද මහ බැංකු වැඩිපඩි මහත්තයා කියන්නේ.. බිලියන ගාණක් ණය ගෙව්වාය. රට හොද අතට හැරේය. අනේ මන්දා, තාම කිරි පැකට් එකක් ගන්න අමාරුයි. හාල්වල ගණන්, සීනී පරිප්පු. කාටද බං මේ ආර්ථිකය හොද වෙලා තියෙන්නේ. වැඩි පඩි මහත්තයා ඇතුළු රට මහ බැංකු නඩයේ හැමෝම මෙච්චර කෙලවෙලා තියෙන වෙලාවතේ පඩිය වැඩි කොර ගත්තා කියලා උන්ට යහපත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,363
    113
    සේදවත්ත
    දැන් රටේ ආර්ථිකය හොද අතට හැරිලා කියලා නේද මහ බැංකු වැඩිපඩි මහත්තයා කියන්නේ.. බිලියන ගාණක් ණය ගෙව්වාය. රට හොද අතට හැරේය. අනේ මන්දා, තාම කිරි පැකට් එකක් ගන්න අමාරුයි. හාල්වල ගණන්, සීනී පරිප්පු. කාටද බං මේ ආර්ථිකය හොද වෙලා තියෙන්නේ. වැඩි පඩි මහත්තයා ඇතුළු රට මහ බැංකු නඩයේ හැමෝම මෙච්චර කෙලවෙලා තියෙන වෙලාවතේ පඩිය වැඩි කොර ගත්තා කියලා උන්ට යහපත්.
    ඔය ගනන් අඩු වෙන් නෑ ඕක තමා නව සාමාන්ය , ආදායම ඉහල දාගන්නයි ඕනේ