ආරාධනා ගීතයේ අර්ථය ~ Aradhana Song Meaning

djhashan

Member
Sep 8, 2006
141
30
0
ආරාධනා ගීතයේ අර්ථය ~ Aradhana Song Meaning



ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...

නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...

Singer : W.D.Amaradeva
Lyrics : Kularathna Ariyawansha
Music : Rohana Weerasinghe
 
  • Like
Reactions: Thiefx

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ආරාධනා... ආරාධනා...
    ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා... ආරාධනා...
    meka mama godak weddings wala ahala tiyenawa. et mama danna widiyata meka breakup song ekak.

    ජිවිතයේ තනි මංසල අතර මං වෙලා kiyanne hitha calm naa, godak hithanawaa, kalabalayi, හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා kiyannea parana deyak nisa frustrated, and he wants to correct his mistakes
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යලි වඩින්න kiyanne issara fun, artal memories ayet hambunanam kochchara hondayida kiyala hitana frustrated desire ekak.

    first love eka neti unat, ekea artal ekata aasa ekek e artal ekama hoyana gaman sinduwak kiyanawa wage.
     
    • Like
    Reactions: Walter White