ආරාධනා ගීතයේ අර්ථය ~ Aradhana Song Meaning

djhashan

Member
Sep 8, 2006
141
30
0
ආරාධනා ගීතයේ අර්ථය ~ Aradhana Song Meaning



ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...

නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...

Singer : W.D.Amaradeva
Lyrics : Kularathna Ariyawansha
Music : Rohana Weerasinghe
 

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ලොකූ ගැබුරක් නෑ , පද ටික හොදට කියෙව්වම තෙරුම් ගන්න පුලුවන් එකක්
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :love::love::love:


    ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
    සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
    ආරාධනා... ආරාධනා...