ආරාධනා සිංහල චිත්රපටය.. ලොකු ආසාවක් ආවා මේක බලන්න..පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්නකෝ... ;);)
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Mar 22, 2016 #1 ආරාධනා සිංහල චිත්රපටය.. ලොකු ආසාවක් ආවා මේක බලන්න..පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්නකෝ...
ITtec Member Nov 19, 2015 369 106 0 Mar 22, 2016 #2 මමත් හොයනවා බං ගොලුහදවත කියන පරණ ෆිල්ම් එක. අර කේමදාස මාස්ටර්ගේ ලස්සන මියුසික් එකක් තියන්නේ. ඒත් හොයාගන්න නෑ. ලැබුනොත් මට දියං හොදේ.
මමත් හොයනවා බං ගොලුහදවත කියන පරණ ෆිල්ම් එක. අර කේමදාස මාස්ටර්ගේ ලස්සන මියුසික් එකක් තියන්නේ. ඒත් හොයාගන්න නෑ. ලැබුනොත් මට දියං හොදේ.
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Mar 22, 2016 #4 neyohk said: ටොරානා එකේ තිබ්බා.. Click to expand... උන්ගෙන් කොහොමද බං ගන්නේ..? අපි යන්න ඕනද..?
SunSilk Well-known member Jan 3, 2016 3,444 201 63 Cardiff,UK Mar 22, 2016 #5 me film ekeda ban amaradewa master ge geewithaye thani mandala song eka tiyenne??
neyohk Well-known member Oct 31, 2015 16,252 17,196 113 Mar 22, 2016 #7 Dennied said: උන්ගෙන් කොහොමද බං ගන්නේ..? අපි යන්න ඕනද..? Click to expand... කෝල් එකක් දීලා බලපන්.2 589180.මේ තියෙන්නේ බඩු.. http://www.toranavideo.com/index.php/movies/aradhana-detail
Dennied said: උන්ගෙන් කොහොමද බං ගන්නේ..? අපි යන්න ඕනද..? Click to expand... කෝල් එකක් දීලා බලපන්.2 589180.මේ තියෙන්නේ බඩු.. http://www.toranavideo.com/index.php/movies/aradhana-detail
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Mar 22, 2016 #9 පිස්සු වැටෙනවා බං ඕකේ තියෙන කථාවට.. ඔය වගේම තමයි "පොරොන්දුව" චිත්රපටයත්...