ආරාධනා සිංහල චිත්‍රපටය..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආරාධනා සිංහල චිත්‍රපටය..

    ලොකු ආසාවක් ආවා මේක බලන්න..පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්නකෝ...
    ;);)
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මමත් හොයනවා බං ගොලුහදවත කියන පරණ ෆිල්ම් එක. අර කේමදාස මාස්ටර්ගේ ලස්සන මියුසික් එකක් තියන්නේ. ඒත් හොයාගන්න නෑ. ලැබුනොත් මට දියං හොදේ.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පිස්සු වැටෙනවා බං ඕකේ තියෙන කථාවට..
    ඔය වගේම තමයි "පොරොන්දුව" චිත්‍රපටයත්...