ආරාධනා..More blood-More life ප්‍රදර්ශණය!

kingdewi

Well-known member


  • ඔව් ඔව් අපි එනෝ
    3.gif

    :):):):):):):):):)
     

    kingdewi

    Well-known member
  • thnx machan
    ennam dakkewath nehe kcc eke poster ekakwath oya gana

    තාම පෝස්ටර් ගහල නෑ මචන්..දන්නෙ නැද්ද ඉතින් ඔය මුදල් ප්‍රශ්න හෙමත් තියෙනවනේ..
    මමත් Invitation Card එකක් Print කරනකල් තමයි මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රමාද කළේත්..
    ඒත් පස්සෙ හිතුනා ත්‍රෙඩ් එක දාන්න...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි සාමාජිකයෝ ගොඩක් නුවර ඉන්නවනේ ... පුළුවන් නම් ඉන්දිකට සහයෝගය දෙන්න උපරිමයෙන්... කොළඹ වගේ තිබ්බ නම් අපිටත් සහබාගී වෙන්න තිබ්බා.. මම පුළුවන් උනොත් එන්න බලන්නම් :D