ආරී මාමා කියපු මාරක අනතුර 🚚🚙-

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ආරි අයිය කියපු කතාව කාටවත් නොකියා හිටියෙ කපටිකමට නේද. මයින්ද මාත්තයක එක වාහනේ කීපාරක් යන්න ඇතිද.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    mm..mata therune nikan muta ihelama putuwata yanda puluwan hinda muta shot eka dei wage ekak..

    ඒ කියන්නේ මචං මු දේශපාලනයෙන් ඉහළටම යන නිසා අනිත් දේශපාලකයන් මෙයාට ඉහළට එන්න දෙන්නේ නැතිවෙයි කියන එක නේද?
    මට නම් තේරුනේ එහෙම

    අඩේ එහෙමද ?
    මු මෙහෙම මරුන හින්ද මට එහෙම හිතෙනවද දන්නේ නෑ

    අනික බන් උඹලට හිතෙනවද මු ඉහලටම යයි කියල කියහල්ලකෝ
    මට නිකමටවත් එහෙම හිතෙන්නේ නැනේ
     
    • Like
    Reactions: 2osama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    අඩේ එහෙමද ?
    මු මෙහෙම මරුන හින්ද මට එහෙම හිතෙනවද දන්නේ නෑ
    full video eka thibba tawa thread ekaka..eke u kiyenewa uwa maranda ba kiyela ...e kiyanne areka tamai mean kerela tiyenne
     
    • Wow
    Reactions: Any.key