(+18 ) අසම්මත සිංහල වචන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මළ පනිනවා කියන වචනෙ ටිකක් අලුත් එකක්
    මට මතකයි ඒ දවස්වල ඕක කියන්ඩ අපි ටිකක් පැකිලෙනව :lol:
    කවුරුහරි කිව්වොත් හෝද ගන්ඩ කියල :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    තව චනයක් - නෝන්ඩිය

    කෑල්ල - දැං කෙල්ලන්ට කොල්ලන්ට බය නැතුව කෑල්ලක් කියල කියනවනෙ.. ඒ දවස්වල කෑල්ල කියන වචනෙ නිකං කුණුහරුපයක් වගේ.. කෑල්ල කිව්වොත් අපිට බනිනව.. ඕව මේ ළඟකදි බිහි වෙච්ච වචන :yes: