ආරූඩ
Shamal3001 Well-known member Sep 22, 2021 6,996 11,781 113 Aug 12, 2023 #1 Reactions: dilann, kinkon and Asmodeus
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Aug 12, 2023 #2 කොන්ඩ වලට කරකවන්න පුලුවන් වෙන්න වෙනම ට්‍රීට් කරල හදනවද කොහෙද... Reactions: NRTG and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Aug 12, 2023 #3 Low IQ fun Reactions: NRTG, kinkon, Asmodeus and 1 other person
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Aug 12, 2023 #4 Solo Rider said: Low IQ fun Click to expand... කොණ්ඩෙ නැති උංගෙ ඊරිසියාව... Reactions: NRTG, Asmodeus and Solo Rider
lankalk Well-known member May 14, 2023 4,401 5,915 113 Aug 12, 2023 #5 oka hena athal wedak ban. prashna okkoma oluwen gihin hitha nidahas wenawa.math aruda wenawa kawuru hari aruda unoth math hondatama natanawa.supiri wedak ban deyiya nan hitiyath ekayi nethath ekayi.
oka hena athal wedak ban. prashna okkoma oluwen gihin hitha nidahas wenawa.math aruda wenawa kawuru hari aruda unoth math hondatama natanawa.supiri wedak ban deyiya nan hitiyath ekayi nethath ekayi.
ramkhan Well-known member Jun 20, 2008 1,972 1,114 113 Aug 12, 2023 #6 aaruda kiyana puluwan thamai. oyage birthtime , date denne. podi ekek try karala balanam
kinkon Well-known member Aug 5, 2007 115,816 2 115,810 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 12, 2023 #7 ආතල් නැටුම් ටික හැබැයි හොඳටම කරනවා Reactions: Asmodeus
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 12, 2023 #8 Shamal3001 said: Click to expand... ආරූඩ කියන්නේ මානසික රෝගයක්. ඕන තරම් research papers තියනවා ඕක ගැන.
Shamal3001 said: Click to expand... ආරූඩ කියන්නේ මානසික රෝගයක්. ඕන තරම් research papers තියනවා ඕක ගැන.
dilann Well-known member Jul 6, 2018 66,809 165,542 113 එකමත් එක රටක Aug 12, 2023 #9 මෙහෙ උන් නේ ආවේස උනාම නටන්න ඕන විදිය දන්නේ. සුද්දිට නටන්න කිව්වා නම් ඔහොම ඔලුව වන්නේ, අඩි තියන්නේ නැතුව වෙන ඩාන්ස් එකක් දායි .
මෙහෙ උන් නේ ආවේස උනාම නටන්න ඕන විදිය දන්නේ. සුද්දිට නටන්න කිව්වා නම් ඔහොම ඔලුව වන්නේ, අඩි තියන්නේ නැතුව වෙන ඩාන්ස් එකක් දායි .