යකෙක් වැහිලා!!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    යක්ශ ආරූඩයක්

    සද්ධර්මය ශ්‍රණයෙන් දැනගන
    එය (දැනගැනීම) සකස් වන මුල සොයා ආපස්සට විමසීම වන යෝනිසෝ මනසිකාරයෙන් විමසමින්. සම්මා දිට්ඨිය ට පත් වෙලා
    (සිහිය එලඹිල)

    එය නිතර නිතර භාවිතා වෙද්දී සිහිය නිරායාස වන විට අමුතුවෙන් සිහියෙන් බලන්න කියල දෙයක් ඉතිරි වන්නේ නෑ

    ඒක යම් ක්‍රියාවක් කරන්න ආයාසයෙන් හැකියාව ලබාගන
    එය නිතර නිතර ප්‍රගුණ කිරීම මගින් එහි නිපුණ යෙක් වනව වගේ

    එවිට ඒ සඳහා ආයාසයෙන් කරන්න නොකරන්න යමක් නෑ
    හැම මොහොතකම ඒ හැකියාව පවතිනව
    උදාහරණ ය සයිකල් පැදීම වාහන පැදවීම පිහිනීම

    වගේ තමන්
    හැකියා ව ලබාගත් ඕනම කාරියක් නිරායාස වෙද්දී
    එතන ආයාසයවත් නිරායාසයවත් දෙකම ඉතිරිවන්නේ නෑ

    පිහිටාත් නොසිට නොපිහිටාත් නොසිට ඔඝය තරණය කල බව කීවෙ. ඒ නිසයි

    සහිය නැතිනම් සතිය නිරායාස වීමත් ඒ වගේ
    ඒ මොහොතේ දී තමයි පූර්ණ වශයෙන් ම අන්ත දෙකින් නිදහස් වීම වන්නේ

    හැකියාව ලැබීම සම්මා දිට්ඨිය ට පත්වීම නැතිනම් සිහිය එලඹීම වගේ

    හැකියාව ලබාගන්න කරන උත්සාහ ය යෝනිසෝ මනසිකාර ය වගේ

    මොකද හැම මොහොතකම පවතින්නේ අයෝනිසෝ මනසිකාරයයි
    එනම් ඒ මොහොතේ නොපවතින දෙයක් මනසින් මවාගන එය නිච්ච කරගන ඒ අනුව
    හිතන එකයි පුරුදු වෙලා ම තියෙන්නේ

    ඒ දැනගත් දෙයක් අනුව හිත හිත යන එය අයෝනිසෝ මනිසිකාරයයි

    යෝනිසෝ මනසිකාර ය
    දැනගත් දෙයක් අනුව නොවිමසා

    දැනගැනීම සකස් වීමේ මුල සොයාගන ආපස්සට විමසීමයි
    එවිට යි
    අන්ත දෙකක මුලාව දැකල සම්මා දිට්ඨියට පත්වෙන්නේ

    ඒක මෙතෙක් කල් එකෙක් කියල යකෙක් ආරූඩ වෙලා නටපු පිස්සු වෙන් නිදහස් උනා වගේ
    එවිට
    යකාගෙ ආරූඩය නැති ව
    හැම දෙයක්ම පවතින ස්වභාවයෙන් ම
    පෙනෙනව ඇහෙනවා දැනෙනවා පමණයි

    ආරූඩ වෙච්ච එකා කියන යකා තමයි කියන්නේ මට පෙනෙන ව ඵඇහෙනවා දැනෙනවා කියලා

    ඉතින් එකා කියන යකා ආරූඩයක් පමණක් බව දැක්කා ම

    ආයෙත් යකාට අඳින්න බැරි ව යනවා

    ඒ සඳහා කරන්න තියන එකම දේ අරමුණ සමගම වන ඔය සකස් වීම ප්‍රඥා වෙන් දැකල

    තමන් දැනගත් බව මුලාවක් කියලා නිතර නිතර හිතට ඒත්තු ගන්වන එකයි
    සතිපට්ඨාන ය කීවෙ එයටයි

    එවිට එක් මොහොතක
    මෝහන නිද්‍රාවෙන් අවදි උනා වගේ
    අවදි වීම වෙයි
    අවදි වන තැන මෝහයක් වත් අවදි වූ කෙනෙක් වත් නොවේවි
    මොකද එකා කියන යකා ආරූඩ වෙලා හිටියෙත් මෝහණ නිද්‍රාව තුළ නිසා ©️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,825
    11,746
    113
    🌎
    යක්ශ ආරූඩයක්
    200.gif
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    කුල පුත්‍රයින්ට පැවිද්ද/උපසම්පදාව ලබාදෙද්දි තමා මනුෂ්‍යයෙක්ද කියල අහන්නෙ ඇයි දන්නවද ?

    දේශනාවෙ තියෙන්නෙ නම් යක්ෂ නාග දේව ඉස්සර ආත්මිකව එනවලු මනුශ්‍ය වේශයෙන් පැවිද්ද් ලබාගන්න ... ඒක බුදුහාමුදුරුවො තහනම් කරාලු

    තබ බුදු හාමුදුරුවෝ න්ගෙ අවසාන කාලෙ, පරමායුෂ භුක්ති විඳින්න කියල ආයු සංස්කාර අත් හැරීමට පෙර ආනන්ද හාමුදුරුවොන්ට ආයාචනා කරන්න බැරි උනේ මාරයා හිත වෙලාගත්තු නිසාලු

    රතන සූත්‍රයෙත් දැක්වෙනව අමනුෂ්‍යයින් ගැන

    මේව ඉතින් පෙලේ තියන නිසා Bullshit වෙන්න බැ 😪 යම්කිසි දෙයක් ඇති ...

    ( පෞද්ගලික ව මම මගේ ජීවිතේ මුහුණ දීපු materialism වලින් පැහැදිලිකරන්න බැරි අත්දැකීම් තුනක් නිසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරණව. )
     
    ලෞකික දේවල් හොයලා ඉවර කරන්න බැහැ. ලෞකික විද්‍යාවන් ඉගෙනගෙන ඉවර කරන්නත් බැහැ. ඒ එකක්වත් නිවන් දකින්න වැඩක් ඇත්තෙත් නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට ඕවා අවිද්‍යාව නෙමෙයිද? 🤷🏻‍♂️

    අවිද්‍යාව කියන්නෙත් අවිද්‍යාව නිසා හදාගත්ත තේරුමක්.
    මේ වචන වල තේරුනුත් ඒ වගේ තමයි.
     
    • Like
    Reactions: Candid-B

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    කුල පුත්‍රයින්ට පැවිද්ද/උපසම්පදාව ලබාදෙද්දි තමා මනුෂ්‍යයෙක්ද කියල අහන්නෙ ඇයි දන්නවද ?

    දේශනාවෙ තියෙන්නෙ නම් යක්ෂ නාග දේව ඉස්සර ආත්මිකව එනවලු මනුශ්‍ය වේශයෙන් පැවිද්ද් ලබාගන්න ... ඒක බුදුහාමුදුරුවො තහනම් කරාලු

    තබ බුදු හාමුදුරුවෝ න්ගෙ අවසාන කාලෙ, පරමායුෂ භුක්ති විඳින්න කියල ආයු සංස්කාර අත් හැරීමට පෙර ආනන්ද හාමුදුරුවොන්ට ආයාචනා කරන්න බැරි උනේ මාරයා හිත වෙලාගත්තු නිසාලු

    රතන සූත්‍රයෙත් දැක්වෙනව අමනුෂ්‍යයින් ගැන

    මේව ඉතින් පෙලේ තියන නිසා Bullshit වෙන්න බැ 😪 යම්කිසි දෙයක් ඇති ...

    ( පෞද්ගලික ව මම මගේ ජීවිතේ මුහුණ දීපු materialism වලින් පැහැදිලිකරන්න බැරි අත්දැකීම් තුනක් නිසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරණව. )
    Ado ewa tikak dapan..interesting
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    යක්ශ ආරූඩයක්

    සද්ධර්මය ශ්‍රණයෙන් දැනගන
    එය (දැනගැනීම) සකස් වන මුල සොයා ආපස්සට විමසීම වන යෝනිසෝ මනසිකාරයෙන් විමසමින්. සම්මා දිට්ඨිය ට පත් වෙලා
    (සිහිය එලඹිල)

    එය නිතර නිතර භාවිතා වෙද්දී සිහිය නිරායාස වන විට අමුතුවෙන් සිහියෙන් බලන්න කියල දෙයක් ඉතිරි වන්නේ නෑ

    ඒක යම් ක්‍රියාවක් කරන්න ආයාසයෙන් හැකියාව ලබාගන
    එය නිතර නිතර ප්‍රගුණ කිරීම මගින් එහි නිපුණ යෙක් වනව වගේ

    එවිට ඒ සඳහා ආයාසයෙන් කරන්න නොකරන්න යමක් නෑ
    හැම මොහොතකම ඒ හැකියාව පවතිනව
    උදාහරණ ය සයිකල් පැදීම වාහන පැදවීම පිහිනීම

    වගේ තමන්
    හැකියා ව ලබාගත් ඕනම කාරියක් නිරායාස වෙද්දී
    එතන ආයාසයවත් නිරායාසයවත් දෙකම ඉතිරිවන්නේ නෑ

    පිහිටාත් නොසිට නොපිහිටාත් නොසිට ඔඝය තරණය කල බව කීවෙ. ඒ නිසයි

    සහිය නැතිනම් සතිය නිරායාස වීමත් ඒ වගේ
    ඒ මොහොතේ දී තමයි පූර්ණ වශයෙන් ම අන්ත දෙකින් නිදහස් වීම වන්නේ

    හැකියාව ලැබීම සම්මා දිට්ඨිය ට පත්වීම නැතිනම් සිහිය එලඹීම වගේ

    හැකියාව ලබාගන්න කරන උත්සාහ ය යෝනිසෝ මනසිකාර ය වගේ

    මොකද හැම මොහොතකම පවතින්නේ අයෝනිසෝ මනසිකාරයයි
    එනම් ඒ මොහොතේ නොපවතින දෙයක් මනසින් මවාගන එය නිච්ච කරගන ඒ අනුව
    හිතන එකයි පුරුදු වෙලා ම තියෙන්නේ

    ඒ දැනගත් දෙයක් අනුව හිත හිත යන එය අයෝනිසෝ මනිසිකාරයයි

    යෝනිසෝ මනසිකාර ය
    දැනගත් දෙයක් අනුව නොවිමසා

    දැනගැනීම සකස් වීමේ මුල සොයාගන ආපස්සට විමසීමයි
    එවිට යි
    අන්ත දෙකක මුලාව දැකල සම්මා දිට්ඨියට පත්වෙන්නේ

    ඒක මෙතෙක් කල් එකෙක් කියල යකෙක් ආරූඩ වෙලා නටපු පිස්සු වෙන් නිදහස් උනා වගේ
    එවිට
    යකාගෙ ආරූඩය නැති ව
    හැම දෙයක්ම පවතින ස්වභාවයෙන් ම
    පෙනෙනව ඇහෙනවා දැනෙනවා පමණයි

    ආරූඩ වෙච්ච එකා කියන යකා තමයි කියන්නේ මට පෙනෙන ව ඵඇහෙනවා දැනෙනවා කියලා

    ඉතින් එකා කියන යකා ආරූඩයක් පමණක් බව දැක්කා ම

    ආයෙත් යකාට අඳින්න බැරි ව යනවා

    ඒ සඳහා කරන්න තියන එකම දේ අරමුණ සමගම වන ඔය සකස් වීම ප්‍රඥා වෙන් දැකල

    තමන් දැනගත් බව මුලාවක් කියලා නිතර නිතර හිතට ඒත්තු ගන්වන එකයි
    සතිපට්ඨාන ය කීවෙ එයටයි

    එවිට එක් මොහොතක
    මෝහන නිද්‍රාවෙන් අවදි උනා වගේ
    අවදි වීම වෙයි
    අවදි වන තැන මෝහයක් වත් අවදි වූ කෙනෙක් වත් නොවේවි
    මොකද එකා කියන යකා ආරූඩ වෙලා හිටියෙත් මෝහණ නිද්‍රාව තුළ නිසා ©️
    මේක උපුටා ගත්තේ කොහෙන්ද ?
     
    • Like
    Reactions: Fiona Dabare