ආලයදෝ? රාගයදෝ?

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ආලයදෝ? රාගයදෝ?

    love.jpg

    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    piriminwa mula karana deyak.
    piriminge uthum hengim yatapath wela ragika hengim eliyata enawa den kale inna aya inna widiyen hesirena widiyen....

    pirimi kohomath ipadila thiyenne yamkisi mattamakin wedipura deyak ekkane...20% kathawa dannawa ethine hemoma...ithin 20% wedipura hengim amaruwen unath respect pita hangagena jiwath wunata wedak nehe ara 1% k thiyagena inna gehenu ape es walata dena athul ekata..:lol::P eyalata eka fashion unata apita eka vision:lol:

    mam danne nehe ...man kiwwe mata henguna de...:rolleyes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    එතකොට ස්ත්‍රී දූශනය පිරිමියාගෙන් සිදු වෙන හැමතැනම වග කියන්න ඕනෙ ගැහැනියද?? එක කරුණක් විදිහට ඇදුම් පැලදුම් ගත්තොත් ගමේ ගැහැනු ලමයි දිගට රැලි ගව්ම ඇදලා ඉද්දිත් දූශනය වෙලා නැද්ද??ඕකට බලපාන්නෙ පුද්ගල්යෙක් තමන් පාලනය කරගැනීමට තියෙන දුර්වලකම.ඕකට ගොඩක් හේතු බලපානවා
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    එතකොට ස්ත්‍රී දූශනය පිරිමියාගෙන් සිදු වෙන හැමතැනම වග කියන්න ඕනෙ ගැහැනියද?? එක කරුණක් විදිහට ඇදුම් පැලදුම් ගත්තොත් ගමේ ගැහැනු ලමයි දිගට රැලි ගව්ම ඇදලා ඉද්දිත් දූශනය වෙලා නැද්ද??ඕකට බලපාන්නෙ පුද්ගල්යෙක් තමන් පාලනය කරගැනීමට තියෙන දුර්වලකම.ඕකට ගොඩක් හේතු බලපානවා

    haffa...oyata mage post ekak penunada:P
    pudumai...:rofl:

    man kiwwe mata hithuna de...dushanaya wena eka ithin mata adala nehe...mama egena hithuwe nehe...:D

    mam kiwwe fashion karanawa kiyala piriminge hengim ewissena widiyata endum endan yana nangila akkala gena.:P
    ane matanan oyata reply karanna interest ekak nehe kasp...mawa quote kalata witharai me reply ekath demme..hhe hee..:D

    oyata deyak kiyanna thiyenawanan eka poduwe kiyyanna...mage ewanan quote karanna epa kawadawath...meka karunika illimak...:)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    බඩු බනිස්:P:P
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ආදරය කියන දේ සැනසීම දෙන්නෙ ජීවිතයටම.රාගය කියන්නෙ මොහොතකට ඇති වෙන දෙයක් විතරයි.ආදරයක් විදින ජීවිතය හරි විදිහට ජීවිතේ අදුරගන්නවා.දෙමව්පියන්ගෙ ආදරේ ලමයෙක්ට හරි විදිහට ලැබෙද්දි පිට යන් නෑ වයසට කලින්.ඒ වගේමයි රොමෑන්ටික් ආදරේ හොයන් යද්දි දයාව කරුනව සෙනෙහස අදුරන කෙනෙක් ලග නැවතුනොත් ජීවිතේ කියන දේ එතන සාර්තකයි.රාගය කියන්නෙ එක සතුටක් විතරයි.රාගයට ලොල් වෙන කෙනා මැරෙන්නෙත් ජීවිතේ සෑහීමකට පත් වෙලා නෙමෙයි.අන්න එහෙම අය තමයි ඔය නාකි වෙලත් විසේ අඩු වෙලා නෑ කියලා අපි කියන සමහර වයසක මිනිස්සු.ඇත්තටම ඒ මිනිස්සු මනසින් දුර්වලයි.දැඩි ලෙස ඕකට ඇබ්බැහි වෙන කෙනෙක් තමන්ගෙ සහකරුවා හෝ සහකාරියගෙන් සෑහීමකට පත් වෙන් නෑ.ආදරයක් කිව්වම කෙල්ලො කොල්ලන්ගෙ ආදරේ විතරක් නෙමෙයි.හැම ආදරේම ගත්තොත් ආදරයක් ලග ජීවිතයක් සාර්තකයි.රාගය පස්සෙ ඇලිලා ගිහින් ජීවිතේ නොමග ගෙනියන්නෙ ඒ ආදරේ කියන දෙයක් ඇති උන දුර්වල කම් නිසා.නැත්තන් අසරන කම් නිසා.

    ඒ පැත්ත ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.මේ ගැන කෙටියෙන් කිව්වොත් රාගය කෙටි කාලීනයි.ආදරේ සතුට සදාකලිකයි.ගැහැනු සිරුර මාතෘකාව එක්ක දාපු නිසා කියන්නන්.ඒකට ඇති වෙන්න ආශාවක් විතරයි.පාරෙ යද්දි කෙල්ලෙක් දැක්කට ලස්සනයි නන් ඇග පසගට ආශා හිතුනට ඔතන ආදරේ කරන්න යන් නෑනෙ.ආදරේ කියන්නෙ රාගයට හාත් පසින්ම වෙනස් ජීවිතයක් ජීවත් කරනවන දෙයක්.රාගයට ඉඩ දෙන්න හරි වෙලාවට හරි තැනදි.හැබැයි ඒකෙන් ජීවිතයක් ජීවත් කරවන්න උත්සහ ගන්න එපා.මැරෙන්නෙත් ජීවිතේ විදවලා නෙමෙයි එතකොට විදෝ විදෝ.මොකද ඇබ්බැහි වෙන අය ඔයාල දැකලා ඇති.ගොඩක් දුරට තව අයගෙත් ජීවිත විනස කරනවා ගොඩක් දුරට
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ane me kiwway kiyala hithgena inna.,man me kagewath nama bala bala quote kare na.mata adalathwekuth na.deela thibba karuna pahadili karanna witaray mata ona une.katha karanan api honday.naththan narakay.meka hari wadakne