කොන් දෙක ශක්තිමත් සංගිලි පාලමේ මැද ඇතිවන හැල හැප්පීම් ඉවසා දරා ඒවා සමඟින් කරට කර ගැටෙමින් පාලමෙන් නොවැටී පාලම තුලම රැදෙන්නයි අපි උත්සාහ කල යුත්තේ....
අපූරු නිර්මානයක් ..පදවැල්වල තිබෙන කෙටි සරල බව හා එයින් ධ්වනිත වෙන මුඛ්‍යාර්ථය මා ගොඩක් වින්ඳා...
නංගීට ජය...
අපූරු නිර්මානයක් ..පදවැල්වල තිබෙන කෙටි සරල බව හා එයින් ධ්වනිත වෙන මුඛ්‍යාර්ථය මා ගොඩක් වින්ඳා...
නංගීට ජය...