ආලය නම්.... (Aalaya nam....)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
කතාව ඇත්ත. කඩාගෙන වැටෙද්දි පීනන්න නොදැනගෙන හිටියොත් බඩුම තමා..:)..Nice Dul. Its short and sweet.:)

Thank you very Much Ayyiaaaaa...... kadagena watenne naa habei.. iwru deka shakthimathneee
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Mama nam awidde naa..... Danno danithi. :lol::lol::lol::lol:

    Ow Ow dannoo danithi.... As peena ayata peenawa. :P



    අපේ දුල් අක්කිට කවුද මේ ඒව මේව කියන්නේ ??:baffled:
    ගුටි ඕනේද ?:frown:;)

    අප්පා දුල් අක්කට තියෙන සැලකිලි... හරි හරි අපිට කොයින්ද පූසෝ මාළු. අපි යනවෑ මූදු :P :P :P
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy





    දුල් අක්කට තියෙන සැලකිලි... හරි හරි අපිට කොයින්ද පූසෝ මාළු. අපි යනවෑ මූදු :P :P :P

    අන්න එහෙම බය වෙලා ඉන්න ඕනෙ. නැත්තම් ගුටි
    :yes::P;)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    අන්න එහෙම බය වෙලා ඉන්න ඕනෙ. නැත්තම් ගුටි
    :yes::P;)

    අම්මෝ ඔව්. බය වැඩිකමට හීන් දාඩියත් දැම්මා... :P