ආලෙන් වෙළා ගන්න lyrics

chathura1987

Member
Nov 2, 2007
307
12
0
ආලෙන් වෙළා ගන්න lyrics

ගායනය : අතුල සමිතා , ඔවුන් වෙන් වීමෙන් පසුව ගායනා කරන ලද ගීතයක්

ආලෙන් වෙලාගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම්කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබකලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් දකිමි වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම කාලයක් වේ
අපේ ආදරේ තාමත් නාවාක් වගේ

ආලෙන් වෙලාගන්න කෝලම් කළා ..


 
Last edited: