Athula n Samitha - Alen Welaganna

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH



    ආලෙන් වේලාගන්න කෝලම් කළා
    හිත ආලෙන් මුදාගන්න මායම්කලා
    මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
    ඔබ සායම් මකා ලන්න වෑයම් කළා

    මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
    ඔබ කළා යෝජනාවලට චෝදනා
    මම මතින් ඉදින් දකිම් වේදනා
    ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා



    පෙම් වසන්තේ ඇවිත් නැත්ද තාමත් ඔහේ
    පාලුයි මගේ නැත්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ
     
    • Like
    Reactions: Metalingus