ආලෝකය ඡායාරූප ගත කළ හැකි කැමරාවක් ඇමෙරිකාවෙන්

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    25.12.23.JPG


    ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.


    මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූපගත කිරීමට විද්‍යාඥයන්ට බලය ලබා දෙන බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේය. සැබෑ සිදුවීම නැනෝ තත්පරයක් තුළ සිදු වුවත් එය තත්පර 20 දක්වා මන්දගාමී කිරීමට මෙම කැමරාවට හැකි බව පර්යේෂණ කණ්ඩායම පැවැසුවේය. දියරමය මාධ්‍යයක් තුළ උණ්ඩයක් ගමන් කරන අයුරු මෙම කැමරාව මගින් පටිගත කළහොත් එම වීඩියෝ පටය ධාවනය වන කාලය අවුරුදු තුනක් වන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසා ඇත.

    ෆෙම්ටෝ - ඡායාරූපකරණය නම් තාක්ෂණය මෙම කැමරාවට ඇතුලත් වී ඇති බැවින් මෙම කැමරාවට නොපෙනෙන කිසිවක් විශ්වයේ නොමැති බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.

    ලංකා දිප
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Not sure where they got this news.... But this is what I posted last January as a reply to another post.

    " On another note in 2018, a research team at the INRS "Universite De Recherche" camera called T-CUP. It is so quick it is able to capture 10 trillion frames per second (fps)!
    But this has been outsmarted by a CalTech design that can take a whopping 70 trillion frames per second. Uses Compressed Ultrafast Spectral Photography (CUSP), uses short pulses of laser light that each last for just one femtosecond, or one quadrillionth of a second. "