ආලෝකය නෙමේ කේස් එක, අලෝකයේ වේගය

AnuradhaRa

Well-known member
  • අලෝකයේ වේගයෙන් යන්න ගලක් විසි කළොත්

    ඒ ගලේ ස්පීඩ් එකත් කොයි රෙෆරන්ස් ෆ්‍රේම් එකක ඉදල බැලුවත් 299792458 m/s යිලු

    හයියෝ ඒක දැනගත්තෙ මම අදයි 🤦‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    එතකොට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ගන්න බෑ කියලද කියන්නේ? ආලෝකයට ත්වරණයක් නැද්ද බන්? Photons වලට mass එකක් තියේ නම් අනිවා acceleration එකක් තියෙන්න එපැයි නේද? 🤷‍♂️
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,808
    23,496
    113
    එතකොට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ගන්න බෑ කියලද කියන්නේ? ආලෝකයට ත්වරණයක් නැද්ද බන්? Photons වලට mass එකක් තියේ නම් අනිවා acceleration එකක් තියෙන්න එපැයි නේද? 🤷‍♂️
    Photons walata rest mass ekk na. Rest mass ekk nati ona deyak speed of light walin move wenw. Rest mass ekk thiyena kisi deyak e speed ekata gannat ba kawadawat. Theoretically.
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අලෝකයේ වේගයෙන් යන්න ගලක් විසි කළොත්

    ඒ ගලේ ස්පීඩ් එකත් කොයි රෙෆරන්ස් ෆ්‍රේම් එකක ඉදල බැලුවත් 299792458 m/s යිලු

    හයියෝ ඒක දැනගත්තෙ මම අදයි 🤦‍♂️
    If two electrons close together, they can vibrate in unison, according to the quantum theory. If they separate , an invisible umbilical cord emerges which connects the two electrons, even though they may be separated by many light years. If I jiggle one electron, the other electron “senses” this vibration instantly, faster than the speed of light. Einstein thought that this therefore disproved the quantum theory, since nothing can go faster than light.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,957
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    you-cant-describe-adhd-with-a-mem-v0-ur8nhzf2bklc1.jpeg

    uba wage uwun thamai mewath share karanne :rolleyes:
     
    • Wow
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔය ඔක්කොටම වඩා උබට රස්සාවක් / ආදායම් මාර්ගයක් නැති එක නෙමෙයිද "කේස්" එක ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය ඔක්කොටම වඩා උබට රස්සාවක් / ආදායම් මාර්ගයක් නැති එක නෙමෙයිද "කේස්" එක ?
    මේව ඉතිං මම ආසාවට කල්පනා කරනව

    අම්මල නැති කාලෙක මාත් මැරෙනව
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    objective reality kiyala deyak naha uncle me okkoma ape consciousness eken project karana fabricated holographic subjective reality ekak, eke thiyena patterns minissu aduragena thami science kiyala deyak hadala thiyenne, anthima kale owa hithala wdk naha pinak dahamak kara ganna :rolleyes:

    අම්මල නැති කාලෙක මාත් මැරෙනව
    marena ekanm uncle kawadahri kohomath marenawa, dn avuruddkata kalin mn gaththot oyata wdiya suicidal mn, kawadahri marena ekai life eke absurdity ekai thami hodama motivation eka ona deyak karann, mona karath amuthuwen lost wenna dayk nhne

    e nisa mrenn kalin full athal eke idala ganna puluwn uparima sapa aragann, hama dema experience karann, marena welawaka nikamm marei
    ------ Post added on Sep 23, 2024 at 5:21 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • marena ekanm uncle kawadahri kohomath marenawa, dn avuruddkata kalin mn gaththot oyata wdiya suicidal mn, kawadahri marena ekai life eke absurdity ekai thami hodama motivation eka ona deyak karann, mona karath amuthuwen lost wenna dayk nhne

    e nisa mrenn kalin full athal eke idala ganna puluwn uparima sapa aragann, hama dema experience karann, marena welawaka nikamm marei
    (y)
     
    • Like
    Reactions: Fiona Dabare