ආලෝකා වැඩිහිටි නිවාසය

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අප වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 120න් 50ක් පමණ සම්පුර්ණයෙන්ම ඇඳන් වල සිටින ආබාධිත අය වෙති. ඔවුන් නැහැවීම සහ සුද්ද පවිත්‍ර කිරීම ඉතා දුෂ්කර සහ වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා පහත දක්වා ඇති වර්ගයේ රෝද පුටු අවශ්‍යව ඇත. මේ වෙනුවෙන් දායකත්වයක් දැක්විය හැකි නම් එය ඔබේ දෙමව්පියන් වෙනුවෙන් කරන්නා වූ සත්කාරයක් බදුය.
    මෙම රෝද පුටු 191, ඩීන්ස් පාරේ පිහිටි වෝක් රයිට් ආයතනයෙන්ද ලබා ගත හැක.

    තෙරුවන් සරණයි !!!

    විමසීම්
    038 22 39 400
    071 47 88 556
    071 82 20 000
    077 64 45 969 (WhatsApp Only)

    ඊ මේල් [email protected]

    web :- http://www.alokaeldershome.com

    වැඩිහිටි නිවාසයේ වීඩියෝ මෙතනින් බලන්න https://www.youtube.com/c/AlokaEldersHome

    ලිපිනය
    ආලෝකා වැඩිහිටි නිවාසය
    සද්ධර්මාකර පිරිවෙන, පිංවත්ත, පානදුර.

    🙏
    🙏
    🙏
    පුළුවන් නම් මේ ලිපිය ශෙයා කරන්න
    🙏
    🙏
    🙏


    --Copied--