අප වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 120න් 50ක් පමණ සම්පුර්ණයෙන්ම ඇඳන් වල සිටින ආබාධිත අය වෙති. ඔවුන් නැහැවීම සහ සුද්ද පවිත්‍ර කිරීම ඉතා දුෂ්කර සහ වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා පහත දක්වා ඇති වර්ගයේ රෝද පුටු අවශ්‍යව ඇත. මේ වෙනුවෙන් දායකත්වයක් දැක්විය හැකි නම් එය ඔබේ දෙමව්පියන් වෙනුවෙන් කරන්නා වූ සත්කාරයක් බදුය.
මෙම රෝද පුටු 191, ඩීන්ස් පාරේ පිහිටි වෝක් රයිට් ආයතනයෙන්ද ලබා ගත හැක.
තෙරුවන් සරණයි !!!
විමසීම්
038 22 39 400
071 47 88 556
071 82 20 000
077 64 45 969 (WhatsApp Only)
ඊ මේල් [email protected]
web :- http://www.alokaeldershome.com
වැඩිහිටි නිවාසයේ වීඩියෝ මෙතනින් බලන්න https://www.youtube.com/c/AlokaEldersHome
ලිපිනය
ආලෝකා වැඩිහිටි නිවාසය
සද්ධර්මාකර පිරිවෙන, පිංවත්ත, පානදුර.
පුළුවන් නම් මේ ලිපිය ශෙයා කරන්න
--Copied--
මෙම රෝද පුටු 191, ඩීන්ස් පාරේ පිහිටි වෝක් රයිට් ආයතනයෙන්ද ලබා ගත හැක.
තෙරුවන් සරණයි !!!
විමසීම්
038 22 39 400
071 47 88 556
071 82 20 000
077 64 45 969 (WhatsApp Only)
ඊ මේල් [email protected]
web :- http://www.alokaeldershome.com
වැඩිහිටි නිවාසයේ වීඩියෝ මෙතනින් බලන්න https://www.youtube.com/c/AlokaEldersHome
ලිපිනය
ආලෝකා වැඩිහිටි නිවාසය
සද්ධර්මාකර පිරිවෙන, පිංවත්ත, පානදුර.
--Copied--
