ආවද බන් ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    උබලගේ පැත්තට ලාෆ් ගෑස් ආවද ? අද එනවා හෙට එනවා කිය කිය ඉන්නවා තාම ආවේ නෑ බන්..

    තලවතුගොඩ පැත්තට එහෙම අවනම් කියන්ඩෝ.....
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    උබලගේ පැත්තට ලාෆ් ගෑස් ආවද ? අද එනවා හෙට එනවා කිය කිය ඉන්නවා තාම ආවේ නෑ බන්..

    තලවතුගොඩ පැත්තට එහෙම අවනම් කියන්ඩෝ.....
    +94778224056

    Laugfs Gas Point - Pannipitiya​


    okata call ekak dila balanna
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    okoma thalawathugodane balan giyama
    නෑ බන් මං ගොඩක් තැන් වල කිරියෙ දැක්ක, මෙහෙ නැති උනාට තලවතුගොඩ තියෙනව කියල දානවා.... ගෑසුත් එහෙම ද කියල ඇහුවෙ

    හෙට 5kg එකක් එනව