බදාදා බදාදා බදාදා බදාදා බදාදා ද ද දා දා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අනුරට තියෙන මොලේ ආණ්ඩුවේ වෙන කාටවත් නැහැ

    ඇයි බදාදා නිවාඩු දුන්නේ ?

    බදාදා කියන්නේ සතියේ මැද දවස.
    එහෙටත් නැහැ මෙහෙටත් නැහැ

    කට්ටියට ට්‍රිප් යන්නත් බැහැ
    කොහොමද ලොක්කගේ මොලේ

    ආණ්ඩුවේ කන්තෝරු නිවාඩු, වැඩට අවොත් අතිකාල දීමනා, නැහැ දෙන්නේ නැහැ අනුරයියාගේ වැඩ

    අද එදා වගේ නෙමෙයි හැම ෂෙඩ් එකකම තෙල් තියෙනවා, ඒකයි හැම ෂෙඩ් එකේම පෝලිම් තියෙන්නේ. අනුරයියාගේ වැඩ

    දැන් හෙට ආණ්ඩුවේ වැඩ කරන අය ගෑස් පෝලිමේ ඉන්නවා එහෙම නෙමෙයි හොඳේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No Problem Yes GIF by Vevo
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    School niwadu, tution kada mafia karayo ude indan class kiyagena lamaingen gana kapai, aththata lamainta me tution sape nathi karanna ekek nadda?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    බ්‍රහස්පතින්දා දුන්න නම් , සිකුරාද බලෙන්ම නිවාඩු දානව , අවුරුද්දේ මුලම නිවාඩු ටික ඉවරකරගත්තම අන්තිම ටික කාර්ශක්ශමව වැඩ කරනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    දැන් පස්සෙ හෙළයො බදාදා නිවාඩුව අනිවාර්යෙන් ඔනෙ කියලා පස්සෙ පස්සෙ ස්ට්‍රයික් කරයිද දන්නෙ නැ අනිත් රටවලත් තියෙනව අපිටත් ඔනෙ කියලා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ට්‍රිප් යන එකක් නෙමෙයි. උන්ට එච්චර එකක් හිතන්න මොලයක් නෑ.

    සඳුදා හරි සිකුරාදා හරි නිවාඩු දුන්නොත් එහෙම රජයේ කාර්යාල එක දිගට දවස් තුනක් වහලනේ. අන්න ඒ හින්දයි ඔය නිවාඩුව බදාදාට දුන්නේ.

    ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තිබ්බ ප්‍රෙස් එකේදි ඔය ගැන ඇහුවම එහෙම තමයි උත්තර දුන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    සතිය මැද නිවාඩුවක් දුන්නාම මානසික ආතතිය සමනය වෙලා බ්‍රහස්පතින්දා යකා වගේ වැඩ කරන්න පුලුවන්. කොහොමද අනුරයියගෙ මොලේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    machan
    Private company walath niwaduda
    ඔව් ඔක්කොටොම නිවාඩු
    උඹ හිතුවද ආණ්ඩුවේ කන්තෝරුවල එවුන්ට විතරයි වාහන තියෙන්නේ තෙල් ගහගෙන ඔෆිස් එන්න
    වදිපුරම තෙල් ගහන්නේ ආණ්ඩුවේ අය