harima adaraniya nirmanayak. harima apurui harima sundarai. niyamai ron aiya.
bohomathma lassana nirmanayak ron ayya....mama godaaaak kamathi style ekak...
lassana diga katawak wage...
me wagema tawat lassana nirmana karanna wenada wagema adat mama oyata suba patanawa ayya...
God Blez u !!
ගොඩක් ලස්සන නිර්මාණයක් සහෝදරයා...කතාවක් වගේ...
දිග කතාවක කෙටි ආවර්ජනාවක්....
අවස්ථාසම්බන්ධයන් ප්‍රයෝජනයට අරගැනීමෙන් නිර්මාණය තවත් ලස්සන වෙලා තියෙනවා රොන් අයියේ....
දිගටම නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්...
lassanai shahodaraya.. aith mokada mey ekaparama tikak wenas katawak!!
වව්..අයෙත් කතන්දරයක් වගේ මාර ගති..
ඕන කෙනෙකුට ඕන විදිහට හිතා ගන්න ඉඩ ඇරලා..අය්යගේ පරිණත බව මේ නිර්මාණ වලින් මනාව පේනවා...ගොඩක් ආසයි මේ නිර්මාණයට ..හරිම අපූරුයි..
කාට කාටත් මේ වගේ අත්දැකීම් පොඩ්ඩ පොඩ්ඩ හරි ඇති..අසම්මත බැදීම්..
නුවර පෙරහැර ලස්සන ලං කරන් කතාවට ( ඇත්ත එකක්ද?)