ආවර්ජනාවක්...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meka kiyawaddi mata matak une api iskole yana kale asawek kiyawapu 'sulanga wage awidin' akkage hondama yaluwata adare karana.... eeth mama mee thulin thawath deyak dakka ee hirimal premaya eeka hataganna ee kale wayasa nam kohethma badawak une naa... lassana themawak... apuru pelagasmak.... godak hithata sameepa nirmanayak...

නංගියා කතාව ඇත්ත...හිරිමල් ප්‍රේමය හරි සුන්දරයි..මුන දැක ගත්තත් හිතට ලැබුන සුවය සදාකාලිකයි...

කොල පාටින් පිරුනු ගහ කොල ..ඒවා අතරින් වැහි මන්දාරමත් එක්ක පෙනෙන නොපෙනෙන ගානට එක පාරට මතුවෙන බලාපොරොත්තුව සිටි සැබැ ලස්සන මුහුන..ඒ මුහුනේ ලස්සන වැඩි වෙලා තියෙන්නේ ඒකේ පියරු..පාට සායම් බොරු විච්චුර්න උලලා නැති හින්දා.....පිවිතුරු තරුන වියේ කිරි බැබලෙන චමත්කාර මුහුන..තව මොනවද කියන්න බැරි....ඔන්න අපේ ලස්සන හිරිමල් විය ගෙවුනු හැටි....

කවදත් මාව දිරිගන්වන දයාබර නංගියට බොහොම ස්තුතියි....
 
Jan 15, 2009
9,238
368
0

harima apurui ayye.. ayya me nirmanayath harima lassanata karala thiyenawa, math ayyage e style ekata godak kemathiy....hema wathawema ekinekata wenas themawan osse nirmana karanakota nirmana karuwage thiyena dakshathawaya hondata kepila peanawa.. man me nirmanayata godak asai.... digatama liyamu ayye magen suba pethum....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

harima apurui ayye.. ayya me nirmanayath harima lassanata karala thiyenawa, math ayyage e style ekata godak kemathiy....hema wathawema ekinekata wenas themawan osse nirmana karanakota nirmana karuwage thiyena dakshathawaya hondata kepila peanawa.. man me nirmanayata godak asai.... digatama liyamu ayye magen suba pethum....

මල්ලියට බොහොමත්ම ස්තුතියි...

මල්ලියගේ නිර්මාන වලත් බොහෝ දේ ගැබ්ව තියෙනවා. මල්ලිව මං දකින්නෙ අවට සමාජයට බය නැතිව හිතේ තියන දේ පෑනෙන් සමාජයට එලෙසින්ම අපේ වචනයෙන් කියනවානම් අමුවෙන්ම දෙන හා ඉදිරිපත්කරනා නිර්මානකරුවෙක් ලෙසිනුයි...

ඔබේ නිර්මානය ආදරය ගැන වුවත් එහි සුවිශේෂත්වය වුයේ සමාජයේ එදිනෙදා කතා නොකරනා හා කතාකරන්නට බියවී සිටිනා අසම්මත දේ ඔබ අපුරුවට එහි චිත්‍රනය කරන නිසායි..

මල්ලිට ජය!!
 
#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
Lassana nirmanayak ayye :)
me wagema nowunath me ha samana hugak dewal
api kata katath ape jeewitha waladi ithin sidda nowenawama nemene
neda ayye :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Lassana nirmanayak ayye :)
me wagema nowunath me ha samana hugak dewal
api kata katath ape jeewitha waladi ithin sidda nowenawama nemene
neda ayye :)

bohoma sthuthi nangiya oyata...

samajaye one tharam me wage siddi thiyenna puluwan. samahara ewa hith thulama hirawela jeevithayath ekkama rahas wasayen walalee yanawa. apita puluwen wenna one athdakeem anith aya athare bedagena eyin ewanima athdakeem athi anith pirisage hadawath poddak pahuru ganna..

nangita jaya!!
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ගහකින් කොළයක් ලතාවට වැටෙන හැටි දැක්කත් හිත තිගැස්සුන හිරි මල් විය.. ඔබේ අත්දැකීමක් තුලින් එළ කිරියේ එළී දැක්වුන හැටි හරිම තාත්විකයි..සහෝදරයා...:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගහකින් කොළයක් ලතාවට වැටෙන හැටි දැක්කත් හිත තිගැස්සුන හිරි මල් විය.. ඔබේ අත්දැකීමක් තුලින් එළ කිරියේ එළී දැක්වුන හැටි හරිම තාත්විකයි..සහෝදරයා...:)

බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට සහෝදරයා.....
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හරිම අපූරු නිර්මාණයක් අයියේ.....
කියවගෙන යද්දී හිතේ ඇදෙන්නේ ලස්සන සිතුවම් පෙලක්.ඔයාට ඒ හැකියාව තියෙනවා....නිර්මාණය හරියටම කියවන කෙනාට දැනෙන්න දෙන්න....

ඔයාග් නිර්මාණවලින් මම හුගක් දේවල් ඉගෙන ගන්නවා...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම අපූරු නිර්මාණයක් අයියේ.....
කියවගෙන යද්දී හිතේ ඇදෙන්නේ ලස්සන සිතුවම් පෙලක්.ඔයාට ඒ හැකියාව තියෙනවා....නිර්මාණය හරියටම කියවන කෙනාට දැනෙන්න දෙන්න....

ඔයාග් නිර්මාණවලින් මම හුගක් දේවල් ඉගෙන ගන්නවා...

එක නිර්මානයකින් පස්සෙ තව නිර්මානයක් ගැන හිත හදාගන්න හා එය සඳහා මා සිතට මා විසින්ම බල කරන්න මාව දිරිගන්වන කීපදෙනාගෙන් නංගියත් එක්කෙනෙක්...
බොහොම ස්තුතියි නංගියා
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    meka kiyawaddi mata denune hariyata mata una deyakdha kiyala aththatama echcharatma sanwedyi kiyawanakota sithuwam hithata gala gena enawa
    wachanayen kiwwothගි‍න්‍ ද‍ර‍
    oya hamotama pathna widihata mamath pathanawa ඔ‍බ‍ට‍ ජයෙ‍න්‍ ජ‍ය‍
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    meka kiyawaddi mata denune hariyata mata una deyakdha kiyala aththatama echcharatma sanwedyi kiyawanakota sithuwam hithata gala gena enawa
    wachanayen kiwwothගි‍න්‍ ද‍ර‍
    oya hamotama pathna widihata mamath pathanawa ඔ‍බ‍ට‍ ජයෙ‍න්‍ ජ‍ය‍

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා...