ආවර්ජනාවක්...

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
Harima lassanay ayya.....

kollo kaale karana weda welawakata pissu kiyala hithunata.... aththatama hugaak sundaray... aththama kathawakda kiyala ahuwata kamak nedda ????

nirmanayanam 100% as always.....

 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ron ayyage me kaviye inna tharunayage hithe tharuniya kerehi thibune aadarayak da nethnam raagayk da kiyaa mata sekai!
    kawadath wage saarathaka nirmaanayak!
    :)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන නිර්මාණයක් සහෝ...
    මේක කුලුදුල් ආදරයක ප්‍රථම හැගිමක් වෙන්නත් පුලුවන්
    සිදුවීම ගණනාවක් ලස්සනට ගලපලා තියෙනවා
    දම් වැලක පුරැක් ලෙස
    දිගටම මෙවැනි නිර්මාණ අපිත් සමග බෙදාගන්න
    ස්තුතියි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    maxsaaa ela ela ela elea ...gdluck aiyaaaaa

    මට මල්ලියට ස්තුති කරන්න අමතක වෙලා..දැනුයි ඒක වැටහුනේ..

    මට සමාවෙන්න ..මල්ලියට පොලියත් එක්ක ඩබල් ස්තුතිය මගෙන්.....