ආවර්ජනා

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    comment කරපු හැමෝටම බොහොම ස්තූතියි. අනිත් කොටස තව ටික වෙලාවකින් දානවා :)
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]4.15[/FONT]
    නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]
    කුණ්ඩසාලේ

    මද වේලාවක් වෙහෙස නිවීමට කතාව නවතා සිටි පොඩිහාමි අතීතාවර්ජනයක යෙදුනේය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම ජීවිතයේ හොඳම කාලයේ සිදුවූ මේ සියල්ල ඔහුට අද ඊයෙක සිදුවූවාක් මෙන් තවමත් මතකයේ තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙර සිදුවූ ඒ සිද්ධි දාමය නිසා සුදු අප්පෝගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි ඔහු කිසිවිටෙකත් විශ්වාස නොකළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ සියල්ල සිදුවී අවසානය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සියල්ල අතීතයේ මතක සටහනක් පමණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] තම අතීතාවර්ජනයෙන් පියවි ලෝකයට පැමිණි පොඩිහාමි හට[FONT=Iskoola Pota, serif], [/FONT]තමාගේ කතාව අසන්නට නොඉවසිලිමත්ව තමා දෙස බලා සිටිනා අසේල සහ ආසිරි මැඩගත් උනන්දුවකින් යුක්තව තමා දෙස බලා සිටිනු පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු නැවත කතාව ආරම්භ කලේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සුදු අප්පෝ කියන්නේ මේ නුවර පළාතටම හිටිය සල්ලි බාගේ වැඩියෙන්ම තිබුණ පවුලක එකම දරුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම හොඳ හැඩකාරයා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා සුදු අප්පොට ගෑනු දැරිවියන්ගේ ඇල්ම බැල්මේ අඩු පාඩුවක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම අප්පෝ රට ඉඳලා ආවට පස්සේ දීග දෙන වයසේ දූලා හිටපු නෝනලා හැම දෙනෙක්ම සුදු අප්පෝ දිහා ඇහ ගහගෙන හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවර විතරක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොට කොළඹ පැත්තේ ලොකු ලොකු පවුල් වලිනුත් මංගල යෝජනා වලින් අඩුවක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ලොකු අප්පොයි[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකෙයි සුදු අප්පොට කටයුත්තක් කරලා දෙන්න හදිස්සි වුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙන්නා හැම වෙලේම කිවුවේ සුදු අප්පෝ වෙලාව ආවම හොඳ ගෑනු ළමයෙක් බංගලාවට කැන්දන් ඒවි කියලයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි[FONT=Iskoola Pota, serif], [/FONT]අප්පොගේ සෙල්ලක්කාර වැඩ පිළිවෙල නිසා මොකක් හරි අකටයුත්තක් හදිස්සියේ කර ගනීවි කියලා දෙන්නා දෙමල්ලෝ බයෙන් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට නොයෙක් වර අවවාද දීලා තිබුණා සුදු අප්පොගේ ගමන් බිමන් ගැන සැළකිල්ලෙන් ඉන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද අප්පොට කොච්චර යාලුවෝ හිටියත් ඕනේ තැනක එක්කන් ගියේ මාව[FONT=Iskoola Pota, serif]. [/FONT]මාත් අප්පො දිහා හොඳට ඇහැ ගහගෙනයි හිටියේ[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “හැබැයි[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පෝ කිසිම වෙලාවක ඒ වගේ කටයුත්තක පැටලුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර ගෑනු ළමයි ආශ්‍රය කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ අතේ දුරින් විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොගේ ජීවිතේට ගෑනු ළමයෙක්ට ඇතුල් වෙන්න ලේසි වෙන එකක් නෑ කියලා මට තේරු‍ණේ සුදු අප්පෝ කොච්චර සීමාවක් ඇතුව ගෑනු ළමයි ආශ්‍රය කළාද කියලා දැක්කමයි[FONT=Iskoola Pota, serif]. [/FONT]වෙලාවක මට පුදුමත් හිතුනා මෙච්චර සෙල්ලක්කාරයෙක් කොහොමද මේ වගේ දේකදී බොහොම සාන්තව ඉන්නේ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම වෙලාවක උනදැගෙන් මේක ගැන ඇහුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]සුදු අප්පෝ ඒ වෙලාවේ දුන්න උත්තරේ ජීවිත කාලෙම මගේ හිතේ තියේවි[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පෝ වයසින් බාල වුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]රටේ ලෝකෙ කරක් ගහලා අත්දැකීම් වලින් හොඳටම මෝරලා කියලා දැන ගත්තේ මං ඒ වෙලාවේ[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “උන්දෑ පපුවට අත තියන ගමන් මට කිව්වා[FONT=Iskoola Pota, serif], [/FONT]පොඩී[FONT=Iskoola Pota, serif]... [/FONT]මං ගෑනු ළමයි අනන්තවත් ආශ්‍රය කරලා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙතෙන ඉඩ තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා අද එයිද[FONT=Iskoola Pota, serif], [/FONT]හෙට එයිද[FONT=Iskoola Pota, serif], [/FONT]කවදාවත් නොඑයිද දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ ඉඩ තියෙන්නේ එකම එක්කෙනෙක්ට විතරයි කියලා[FONT=Iskoola Pota, serif].[/FONT]මේ කතාවත් එක්ක මං දැනගත්තා සුදු අප්පෝ මොන සෙල්ලක්කාරකම කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]කවදාවත් ගෑනු දැරිවියෙක් නිසා අමාරුවේ වැටෙන්නේ නැති විත්තිය[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “එතකොට සීයේ සේපාලි සූරියආරච්චි[FONT=Iskoola Pota, serif].....?“ [/FONT]හදිසියේ ආසිරිගේ නොඉවසිලිමත් පැනයක් ඉදිරිපත් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඉන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]කතාවේ ඒ හරියට තමයි මං එන්නේ[FONT=Iskoola Pota, serif].... [/FONT]මං ඉස්සෙල්ලත් කිවුවා වගේ සුදු අප්පෝ ඉඳලා හිටලා එනවා මාව බලන්න සෙන්ට් පෝල්ස් කොලීජියට[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ යන එන වෙලාවක තමා සුදු අප්පොට සේපාලි නෝනව හම්බවුනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]අනේ ඒ නෝනා[FONT=Iskoola Pota, serif].... [/FONT]රත්තරං වටින දැරිවියෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ලස්සනයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සිරියාවන්තයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හරිම හොඳ හැදියාවක් තිබුණ ගෑනු ළමයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මාතලේ පැත්තේ ගෙවල්[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොට සේපාලි නෝනව හම්බවෙනකොට ඒ නෝනා සෙන්ට් පෝල්ස් එකේ උගන්නන්න ඇවිත් මාස තුනක් විතර ඇති මයෙ හිතේ[FONT=Iskoola Pota, serif]... [/FONT]දෙන්නා කොහොම යාලු වුනාද මම දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් පළමු බැල්මෙන්ම දෙන්නා දෙන්නට කැමති වෙන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ජෝඩුවේ ගැලපීමේ කිසිම පරහක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ගතිගුණ[FONT=Iskoola Pota, serif], [/FONT]පවුල් තත්තේ[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ හැම එකක්ම දෙන්නට හොඳට ගැලපුණා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ඒ වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පොට මේ නෝනා හම්බුනත් එක්කම[FONT=Iskoola Pota, serif], [/FONT]උන්දැගේ අර තිබුණ සෙල්ලක්කාර ගතිගුණ ඔක්කොම නැතිවෙලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]යමක් කමක් බරක් පතලට හිතලා වගකීමක් ඇතුව කරන්න පටන් ගත්තා[FONT=Iskoola Pota, serif].[/FONT]ඒක පුදුම වෙනස්වීමක් මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]මිනිහෙක්ගේ ඇතිවෙන්න වගේම නැතිවෙන්නත් ගෑනියෙක් හේතු වෙනවා කියලා පරණ ඉසිවරු කියන්න ඇත්තේ කට කහනවට නෙවෙයි නේ[FONT=Iskoola Pota, serif]... [/FONT]සේපාලි නෝනා සුදු අප්පොව වෙනස් කළා[FONT=Iskoola Pota, serif]. [/FONT]උන්දැගේ දෙමාපියන්ටත් කරන්න බැරි වැඩේ ඒ දැරිවි හරි අපූරුවට කළා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “සේපාලි නෝනා එක්ක සුදු අප්පෝ යාලු වුනාට පස්සේ[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පෝ ජීවිතේ ගැන වගකීමක් ඇරගෙන ජීවත්වෙන්න ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]ජෝඩුව දෙන්නට දෙන්නා පණ ඇරලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේකෙන් වැඩියෙන්ම සන්තෝස වුනේ බණ්ඩාර මැණිකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]පුතණ්ඩියගේ සෙල්ලක්කාර ගති පැවතුම් වෙනස් උන එකට උන්දෑ හිටියේ අප්‍රමාණ සන්තෝසෙකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම බණ්ඩාර මැණිකේ තමන්ගේ වෙන්න ලේලි ගැන හිටයේ පුදුම ආදරේකින් මේ හේතුව නිසා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “මහත්තයලා ඇහුව නේ මේ පින්තූරේ ගැන[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ පින්තූරේ ගත්තේ කොලීජියේ හෝල් එක විවෘත කරපු දවසේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ හොල් එකට සම්පූර්ණ වියදම දැරුවේ අපේ සුදු අප්පෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා දවසේ දෙන්නා හිටියේ පුදුම සන්තෝසෙකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]මට අදටත් මතකයි මේ දවස හරියට ඊයේ පෙරේදා වගේ[FONT=Iskoola Pota, serif]. “

    [/FONT] “එතකොට සීයේ මේ දෙන්නා දැන් කෝ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අසේල මේ ප්‍රශ්නයේ මුල සිටම තම සිතට වද දෙමින් සිටි පැනය පොඩිහාමි වෙතට යොමු කළේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒ ගැන කියලා වැඩක් නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ලෝකේ අපි ගෙවන ජීවිතේ හරියට කාසියක දෙපැත්ත වගේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එක පැත්තක සැප[FONT=Iskoola Pota, serif]. [/FONT]අනික් පැත්තේ දුක[FONT=Iskoola Pota, serif]. [/FONT]මොන වෙලාවේ කොයි පැත්ත පෙරලෙයිද කියලා කියන්න බෑ[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ඒ කියන්නේ මේ දෙන්නට මොකක් හරි කරදරයක් සිද්ධ වුනාද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “පැණි වරකා ගස් වලටත් අකුණු ගහනවා පුංචි මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර සැපෙන් සනීපෙන් හිටියත්[FONT=Iskoola Pota, serif], [/FONT]පෙර කරුම කියන ඒවා වලක්කන්න මේ ලෝකේ සමතෙක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]බුදු බණේ තියෙන්නෙත් එහෙමයි[FONT=Iskoola Pota, serif]. “

    [/FONT] “ඔය පින්තූරේ ගත්ත අවුරුද්දට පස්සේ අවුරුද්දේ ජපනා ලංකාවට බෝම්බ දැම්මා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තුරු අහලා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවන ලෝක යුද්ධේ පටන් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලංකාව යුද්ධෙට කෙලින්ම හවුල් වුනේ නැතත්[FONT=Iskoola Pota, serif], [/FONT]රැජිනගේ ආණ්ඩුව ලංකාව පාලනය කළේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ලංකාවෙනුත්[FONT=Iskoola Pota, serif], [/FONT]යුද්ධෙට කැමැත්තෙන් යන්න අය බඳව ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කාලේ මොන කරුමෙකටද කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ සුදු අප්පොටත් යුද්ධෙට යන්න උවමනා වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක අහපු ලොකු අප්පොටයි[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකෙටයි පිස්සු හැදුනෙ නැති ටික විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කාලේ යුද්දේ බොහොම සැරට කෙරී ගෙන යන දවස්[FONT=Iskoola Pota, serif]. [/FONT]ජාවා දූපත පැත්තේ හැමදාම දරුණු විදිහට හටන් සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]පත්තරේ හැමදාම මොකක් හරි තැනකට බෝම්බ දාලා බර ගානක් මැරුණ ඒවා ගැන විස්තර ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ වගේ දෙයක් ඇහුවම ඒ දෙන්නට පිස්සු හැදුනේ නැති එක විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සේපාලි නෝනා බිම හැපි හැපී පිණ්සේන්ඩු වුනා යන්න එපා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කවුරුත් කියන දේවල් අහන්නේ නැති තැන[FONT=Iskoola Pota, serif], [/FONT]දෙපැත්තෙන්ම වැඩිහිටියෝ ගෙන්නලා කරුණු කාරණා අවබෝධ කරලා දෙන්න හැමෝම උත්සාහ කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් වැඩක් වුනේ නෑ[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “මං ඉස්සෙල්ලා කිවුවා වගේ මහත්තයෝ කොච්චර අපි දත කෑවත්[FONT=Iskoola Pota, serif], [/FONT]කරුම කියන ඒවා වලක්වන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒව මොන දේස දීපංකරේක[FONT=Iskoola Pota, serif], [/FONT]මොන විදිහට හිටියත් වෙලාව ආවම පඩිසන් දෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සිද්ධීය ගැන මම තාමත් දකින්නේ ඒ විදිහට[FONT=Iskoola Pota, serif]. [/FONT]නැත්තම් මේ කොහෙවත් තියෙන යුද්ධෙකට පැටලෙන්න අපේ සුදු අප්පොට හිතුනේ මොන දේකටද[FONT=Iskoola Pota, serif]? [/FONT]කෝම හරි[FONT=Iskoola Pota, serif]... [/FONT]සුදු අප්පෝ හැමෝම එපා කියද්දී ලංකාවෙන් යන දෙවැනි ස්වේච්ඡා හමුදා කණ්ඩායමට බැඳුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොලාට නියම වෙච්ච හමුදා කඳවුර තිබුණේ ජා දූපතේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එක හැන්දෑවක[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පෝ එයාගේ කණ්ඩායමත් එක්ක කොළඹින් නැව් නැග්ගා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ තමයි මහත්තයෝ සුදු අප්පොව මං ඇස් දෙකෙන් දැක්ක අන්තිම වතාව“ යැයි පැවසූ පොඩිහාමි තම දෙනෙතේ වූ කඳුලු බිංඳු පිස දැමුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මේ ඇසූ අසේලගේත් ආසිරිගේත් කුතුහලය උපරිමය දක්වා වර්ධනය වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම්[FONT=Iskoola Pota, serif], [/FONT]කොළඹින් නැව් නැගි සුදු අප්පෝට සිදුවූයේ කුමක්ද[FONT=Iskoola Pota, serif]?[/FONT]
    ඒ කියන්නේ සීයේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකද සුදු අප්පොට වුනේ[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “කරුමේ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]කරුමේ[FONT=Iskoola Pota, serif]... [/FONT]වෙන්න තියෙන දේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොලා නැගපු නැව ඊට දවස් දෙකකට පස්සේ මූද මැදදී ලොකු කුණාටුවකට අහුවෙලා කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙන්න අතුරුදහන් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වල කතාවක් ගියා නැව කුණාටුවට අහුවෙන්න කලින් ජපනා නැව ගිල්ලන්න වෙඩි තිබ්බා කියලත්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙකෙන් මොකක් ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]වෙන්න තියෙන දේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දවස් ගානක් යුද්ධ හමුදාවෙනුයි[FONT=Iskoola Pota, serif], [/FONT]අහස් යාත්‍රා වලිනුයි නැව ගැන හෙවුවත් දසමෙක හෝඩුවාවක් හොයාගන්න බැරි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එක දිගටම ඒ ගැන හොයන්න තරම් ඒ දවස් වල නිනවුවක් ආණ්ඩුවේ ලොක්කන්ට තිබ්බෙත් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද යුද්දේ තදටම යන දවස්[FONT=Iskoola Pota, serif]. [/FONT]කෝමින් කෝම හරි අපිට අපේ සුදු අප්පෝ නැති උනා මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... “

    [/FONT]
    සුදු අප්පොගේ නැති වීමත් එක්ක මුලු ජයතිස්ස ආරච්චි පරම්පරාවම උඩයටිකුරු උනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු අප්පොයි[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකෙයි දෙන්නම ලෙඩ ඇඳට වැටුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙන්නා කොච්චර ඉක්මණට අසනීප වුනාද කිවුවොත්[FONT=Iskoola Pota, serif], [/FONT]ලොකු අප්පො නැතිවෙලා අවුරුද්දක් යන්න කලින්[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකේ මේ ලෝකෙන් යන්න ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු අප්පොත් ඒ වෙනකොට හිටියේ ලෙඩ ගානෙම[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර හොඳට හිටපු පවුලක් ද දෙයියනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]වියාපාර[FONT=Iskoola Pota, serif], [/FONT]වතු බංගලා[FONT=Iskoola Pota, serif], [/FONT]හැම එකක්ම විනාස වෙලා යන්න ගියේ බොහොම ටික කාලයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]රජෙක් වගේ හිටිය ලොකු අප්පෝ අන්තිමට ඔය සිද්ධියෙන් අවුරුදු දෙකකට පස්සේ අන්තිම හුස්ම හෙලුවේ මේ මගේ අත්දෙක උඩ[FONT=Iskoola Pota, serif]... [/FONT]එතකොට ජයතිස්ස ආරච්චි පරම්පරාවේ ඔක්කොම දේවල් නැතිවෙලා ගිහිල්ලා මහත්තයො[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසූ පොඩිහාමි නැවතත් ඇස්දෙක පොඩි කළේ දෙනෙතෙන් වැටෙනා කඳුලු නැවතීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]කුඩා කාලයේ සිට තමාව හදා වඩාගත් ඒ උත්තම මිනිසුන්ගේ වෙන්ව යාම ඔහුට දරා ගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතරම් සංවේදී මාතෘකාවක් හමුවේ කොතරම් වයසින් හා අත්දැකීම් වලින් මුහුකුරා ගියත් මිනිසෙකු පොඩි දරුවෙකු බවට පත් වන බව අසේලට පොඩිහාමිගේ හැසිරීමෙන් පසක් විය[FONT=Iskoola Pota, serif].[/FONT]
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එතකොට සීයේ[FONT=Iskoola Pota, serif]... [/FONT]සේපාලි නෝනට මොකද වුනේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]පොඩිහාමි හට තම සිතුවිලි නැවතත් එකරැස් කර ගැනීමට මද කාලයක් ලබාදුන් අසේල විමසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    මේ අබාගේ ඒ දැරිවිටත් බලපෑවා මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]ඒ දැරිවි මේක ආරංචි වුනාට පස්සේ අසනීප වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]සති ගානක් යනකම් කෑවේ බීවේ කැඳ විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]දොස්තර මහත්තුරු කීයකටනම් පෙන්නුවද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒත් වැඩක් වුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]බලාගත්තු අත බලාගෙන හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]කාත් එක්කවත් කතාබහක් කළේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාලා කිවේ සුදු අප්පොගේ නැතිවීමත් එක්ක හිතේ සාංකාවට මේක වෙන්නැති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]සේපාලි නෝනලාගේ අප්පොච්චිලා සෑහෙන කාලයක් බලාගෙන හිටියා සුදු අප්පෝ කවදා හරි ඒවි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒක කවදාවත් වුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට සුදු අප්පෝ නැති සංකාවෙන් හිටිය සේපාලි නෝනා හදිසියේ ගෙදරින් අතුරුදහන් වුනා මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දැරිවිත් වහං වෙලා යන්න ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහේ ගියාද කියලා අපි කවුරුවත් දැනන් හිටියේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම කාලේ සේපාලි නෝනට වටපිටාවේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම සිහියක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හීන ලෝකෙක ජීවත් වෙන විදිහටයි එයා හිටියේ[FONT=Iskoola Pota, serif].“

    [/FONT]
    එතකොට ඊට පස්සේ එයාට මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නැද්ද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හැම තැනම බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දේවාල ගානේ ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]අංජනම් එළි යැව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැම තැනකින්ම කිවුවේ බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]එක තැනකින් කියවුනා පෙර කරපු අකුසල කර්මයක් මේ දෙන්නට බලපෑවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]ඕවගේ ඇත්ත නැත්ත මං කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට පවුල් දෙකක් විසිරිලා කැඩිලා බිඳිලා ගියා මේ වැඩෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]කාලෙකට පස්සේ සේපාලි නෝනලාගේ ගෙදර කට්ටියත් කළකිරීම නිසා ගෙවල් විකුණලා දාලා රටින් යන්න ගියා කියලා මට ආරංචි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඕක තමයි මහත්තයෝ මං දන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාමත් මං බලං ඉන්නවා කවදාහරි සුදු අප්පෝ එයි කියලා[FONT=Iskoola Pota, serif]...“

    [/FONT]
    ආසිරිත්[FONT=Iskoola Pota, serif], [/FONT]අසේලත් පුරා පැය එකහමාරකටත් වඩා වැඩි වේලාවක් සවන් යොමාගෙන සිටි ඒ කතන්දරය අවසානයේ ඔවුන් දෙදෙනා සිටියේ කිසිවක් කියාගත නොහැකි තත්වයක තම තමන්ගේම කල්පනා ලෝක වලය[FONT=Iskoola Pota, serif]. [/FONT]සිනහවෙන් පිරුණු කතාවක් ලෙස ආරම්භ වූ එය මෙතරම් ශෝකාන්තයක් ලෙස අවසන් වේ යැයි දෙදෙනාම සිතුවේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]කලක්[FONT=Iskoola Pota, serif], [/FONT]මහනුවර ප්‍රදේශයේ බලවත්ම පවුලක් ලෙස වැජඹෙමින් තිබූ ජයතිස්ස ආරච්චි පවුල[FONT=Iskoola Pota, serif], [/FONT]ඉතා කෙටි කාලයක් තුළ විනාශ මුඛය කරා ගිය ආකාරය සිතාගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] එහෙත් මේ කතාව අවසානයේ අසේලට තවත් ප්‍රශ්නයක් සිත තුළ ඇති විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඇවිත් සිටින්නේ මීට අවුරුදු හැත්තෑවකට පෙර කොළඹ වරායෙන් නැව් නැගි සුදු අප්පෝ මද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒ ඔහුනම් මේ සා කාලයක් මේ පුද්ලගයා අතුරුදන්ව සිටියේ කොහේද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒ සියල්ලටමත් වඩා ඔහුගේ සිතේ හොල්මන් කරමින් තිබුණේ මේ සුදු අප්පෝම නම්[FONT=Iskoola Pota, serif], [/FONT]අවුරුදු හැත්තෑවක් ගතවීත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහු දිනක් වත් වයසට නොගියේ කෙසේද යන්නයි[FONT=Iskoola Pota, serif].



    [/FONT]අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]7[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]49[/FONT]
    මහනුවර ශික්ෂණ රෝහල


    වෛද්‍ය දේශබන්දු වෙත රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් හදිසි කැඳවීමක් ලැබුණේ මීට විනාඩි විසි පහකට පමණ ප්‍රථමය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඇමතිවරයා විසින් ඔහු වෙත බලා කියා ගන්නට වගකීම පැවරූ පුද්ගලයාගේ තත්වයේ කිසියම් වෙනසක් සිදුවුවහොත් තමාට වහාම දන්වන මෙන් දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණ නිසාය[FONT=Iskoola Pota, serif].[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    දේශබන්දු කඩිමුඩියේ ලෑස්ති වී දැඩිසත්කාර ඒකකයට පැමිණෙන විටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම රෝගියා වටා වටවී ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටියෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙස එක්වරක් බැලූ දේශබන්දු මට තත්වට ඉතා බරපතල බැව් වැටහී ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]රෝගියා ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් තම ජීවිතය හා මරණය අතර සටනක් ගෙන ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේ වෙතත් ඔහු සිටියේ තවමත් අසිහියෙනි[FONT=Iskoola Pota, serif].[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    ගතවු පසුගිය විනාඩි විසිපහක මුලු කාලයේම සියලු කාර්ය මණ්ඩලය උත්සාහ ගත්තේ කෙසේ හෝ රෝගියාගේ පණනල ගැට ගැසීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෘතිම ශ්වසනය ලබාදුන් අතර[FONT=Iskoola Pota, serif], [/FONT]විවිධ බෙහෙත් වර්ග සිරුරට එන්නත් කෙරුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ක්‍රමයෙන් රෝගියාගේ ශ්වසනය දුර්වල වෙන බව ඔහුගේ නාඩි පිරික්සමින් සිටි දේශබන්දු හට වැටහිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]හදිසියේම රෝගියාගේ නාඩි වැටීම සාමාන්‍ය තත්වය පත්වූ අතර ඔහු දේශබන්ධුගේ අත වැරෙන් අල්ලා ගත්තේය[FONT=Iskoola Pota, serif].
    [/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    ඔහු යමක් කියන්නට උත්සාහ දරනා බව වෛද්‍යවරයා හට තේරුම් ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එබැවින් හෙතෙම තම කන රෝගියාගේ මුහුණ වෙත ළං කලේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔක්සිජන් ලබා දීම සඳහා පැළඳවූ මුව ආවරණය අතුරින් රෝගියා නොපැහැදිලි හඬකින් වෛද්‍යවරයා ඇමතුවේය[FONT=Iskoola Pota, serif].[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    මං ආවා කියලා සේපාලිට කියන්න“


    ඒ සමගම හෙතෙම දෑස පියාගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට සවිකර තිබූ උපකරණයේ කොළ පැහැති තිරස් රේඛාවක් පමණක් දැක්වුණු අතර[FONT=Iskoola Pota, serif], [/FONT]විවිධ උපකරණ වලින් රෝගියාගේ තත්වය අවධානම් බව පෙන්වන සංඥා නිකුත් වන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වෛද්‍ය හා දැඩිසත්කාර කාර්ය මණ්ඩලය විනාඩි පහළොවක් තිස්සේ විවිධ දෑ සිදු කරමින් රෝගියාගේ හෘද ස්පන්ධනය ලබා ගැනීමට උත්සාහ කළත් ඒ සියල්ල ව්‍යර්ත වී ගියේය[FONT=Iskoola Pota, serif].[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    අවසානයේ දැඩි සත්කාර ඒකකයේ ඒ වෙලාවේ කාර්ය භාරව සිටි වෛද්‍යවරයා තම ඔරලෝසුව දෙස බලා “සිස්ටර්[FONT=Iskoola Pota, serif]... [/FONT]ටයිම් ඔෆ් ඩෙත් ඊස් එයිට් ෆෝර්ටීන් පී[FONT=Iskoola Pota, serif].[/FONT]එම්“ යැයි සඳහන් කළේය[FONT=Iskoola Pota, serif].[/FONT]
     
    • Like
    Reactions: SahanJ123

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ජපන්නු සුදු අප්පොව අල්ලගෙන එxපෙරිමන්ට් කරනවා.එකක් වෑරදිලා සුදු අප්පොගෙ වයස යන එක නවතිනවා
    කොහොමද කොල්ලගෙ වෑඩ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    :yes::yes::yes:

    ජපන්නු සුදු අප්පොව අල්ලගෙන එxපෙරිමන්ට් කරනවා.එකක් වෑරදිලා සුදු අප්පොගෙ වයස යන එක නවතිනවා
    කොහොමද කොල්ලගෙ වෑඩ

    බලමු නේද අපි මොකද වෙන්නේ කියලා? ;););)

    maru story eka
    :cool:

    Ewarada kathawa
    නෑ නෑ. තව තියෙනවා...:no::no::no: