විහාරස්ථානයක ආවාස ගෙයක් තුළ මල් පෝච්චියක සඟවා ගංජා පැළ වගා කළ හිමිනමක අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව, ගනේතැන්න ප්රදේශයේ පිහිටි විහාරස්ථානයක මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ගංජා පැළ දොළහක් පොලිස් භාරයට ගෙන ඇත
https://www.gossiplankanews.com/202...ing-cannabis-in-a-flower-pot-at-home.html?m=1
@Narendrasinghe Maha Radun @Sinhalese Victor @Arya Sinhala Buddhist
------ Post added on Sep 24, 2025 at 9:59 AM