ආවාස ගෙයිහි මල් පෝච්චියක ගංජා වැවූ හිමි නම අත්අඩංගුවට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    විහාරස්ථානයක ආවාස ගෙයක් තුළ මල් පෝච්චියක සඟවා ගංජා පැළ වගා කළ හිමිනමක අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව, ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ගංජා පැළ දොළහක් පොලිස් භාරයට ගෙන ඇත
    https://www.gossiplankanews.com/202...ing-cannabis-in-a-flower-pot-at-home.html?m=1

    @Narendrasinghe Maha Radun @Sinhalese Victor @Arya Sinhala Buddhist
    ------ Post added on Sep 24, 2025 at 9:59 AM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඔක ඇතුලෙන් නිදානෙයක් මතු උනා නම් එක ආන්ඩුවෙ හැබැයි!

    පුරා විද්යාව පොලොසිය එක්ක පියාබගෙන එන්නෙ නිදානෙ උස්සන් යන්න!

    පකෙ නීති!
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,708
    7,003
    113
    වදුරව
    කාළකණ්නි ඝණයො ගැණිට හිකුවත් ඝණයො හරි කියන පොන්සි මේ රටෙ ඉන්නෙ.
    උපතින්ම කොදු කැඩුන පොන්සි හැත්ත
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    රු. 8000/=ක දඩයක් ගහලා. නඩු කාරයා හොද බනක් කිව්වා හාමුදුරුවොන්ට. විවෘත අධිකරණයේම.