ආවා අවා ... (confirmed )

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ශ්‍රීලංකාවෙ ප්‍රථම ආසාධිතයා හමු වේ ...:shocked:

    1st.jpg


    අනියත බියකට නොව සුදානම් වීමට කාලයයි ....:yes:

    • nCoV වෛරසය හදුනාගැනීමට සමත් ආසියාතරයේ පරේක්ෂනාගාර අතලොස්සට ශ්‍රී ලංකාවත්
    • IDH රෝහල රෝගීන් නිරෝධායන කටයුතු සදහා සුධානම්
    • රෝගියාගේ සමීපතමයන් පරික්ෂාවට පියවර

    රෝගය වැලැක්වීමට පහත ක්‍රියා මාර්ග පිළිපදින්න.

    1. අත් නිතර සබන් යොදා සේදීමෙන් හෝ alcohol hand rub භාවිතයෙන් පිරිසිදු කරන්න.

    2. කහින විට හෝ කිවිසුම් යන විට අතේ වැලමිට ප්‍රදේශය පාවිච්චි කර මුඛය සහ නාසය ආවරණය කරගන්න. නැතිනම් tissue පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.

    3. ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම්, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇත්නම් වහාම වෛද්‍ය අවධානය සඳහා යොමු වන්න. ඔබගේ ගමන් විස්තර වෛද්‍යවරයා සමග පවසන්න
     
    Last edited: