Nodakin hikanala... dakketh adamai ..kauda bn meh.. wassakatawath iskolekata gihilla nathi harakekda koheda
මු 6 වසරෙන් පස්සෙ ඉස්කොලෙ ගිහින් නැහැ .
තනියම ඕ ලෙවල් ලියලා ,ඒ ලෙවල් ලියලා කැම්පස් දාලා තියෙන්නෙ ගොඩාක් කාලෙකට පස්සෙ .
මුගෙ ලයිෆ් ස්ටොරි එක ඇහැව්වාහම් මන් පොර ගැන පැහැදුනා.
එත් මෙ වැඩෙ නම් අනුමත කරන්න බැහැ.
දැන් පෙනවානෙ හුදෙක්ම සෙටිෆිකෙට් එකක් ගත්තාට පාසල් ජීවිතෙන් ලැබෙන සමාජ අත්දැකීම් ගන්න බැහැ කියලා.
ඒ මුගෙ ජීවිත කතාව ගැන පැහැදිලා බන් .මූට කවිත් ලිව්වා නේද මේකෙ එවුන්.
![]()