ආවා ආවා, ඔබ පුල පුලා බලා සිටි විවාදේ ආවා!
මෙන්න මහත්තයෝ විවාද නම් විවාද .
.
CNN එකේ උන් moderate කරනවා කියලා ගූ බයේ විවාදෙට එන්න බෑ කිව්වේ නෑ,
අද එන්නම් හෙට එන්නම් කියල ආදා වගේ විවදෙන් ලිස්සලා ගියේ නෑ,
නාකි උනත් කොන්ද පණ ඇතිව විවාදෙට ආවා.
විවාදකෙට මුණ දිගන්න බැරුව කොහොමද බන් මුන් රටක් කරන්නේ මහත්තයෝ!
Trump දුන්නා දීමනාවක් නාකි බයිඩට ගූ යන්න.
.
Spoiler :

Last edited:
බයිඩන් කියන්නෙ ලෝකෙටත් රටටත් ආදර්ශයක් වෙච්ච මනුස්සයෙක්
ඔය රට අද දියුණු වෙලා තියෙන්නෙ ඒකය්. ලංකාවේ වගේ මෝඩ ගෝත්‍රික චන්ද දායකයො එහෙ නෑ